1. isurueka

    කොටු

    හැබැයි රෙප් වලින් කොටු ලැබෙන බව දන්නවා :P
  2. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹ මොනවද හිතා ගත්තේ? අපි මේ සර්කිට් වයර් ගැන කතා උනේ :P
  3. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආසයි නේ?:P
  4. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    switch එක කැඩිලා :dull:
  5. isurueka

    කොටු

    උඹ කොටු මොනවද කියල දන්නේ නැත්තම් හෙන ගේමක් දෙන්නේ ඒවා වැඩිකරගන්න කියල දන්නේ කොහොමද?:rofl:
  6. isurueka

    EK Married Club-16

    D නැන්දව දැනුවත් කරන්න වෙයි :P
  7. isurueka

    EK Married Club-16

    ඒ කියන්නේ බඩා කියපු කතාව ඇත්ත?:rofl:
  8. isurueka

    කෙල්ලන්ගේ

    ඕනේ දෙයක් කරගන්න කිව්වයි කියද්දී ඔය ටික වෙයි කියල මට හිතුනා සහෝ :rofl:
  9. isurueka

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    දෙකේම ගණන් එකද බං?
  10. isurueka

    කෙල්ලන්ගේ

    එකෙක් අනුරාධපුර පැත්තේ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අනිකා මුහුදුකරේ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා :rofl:
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉතින් උඹේ පොස්ට් එකේ බ්‍රේක් කියන විශේෂණ පදය දාල නෑනේ?:P ලීවර් කිව්වම ඉතින් එක එක ජාතියේ ලීවර් තියනවනේ :rofl:
  12. isurueka

    EK Married Club-16

    ඔය සිද්දිය ටෝනි අයියට මාට්ටු කරලා කෙල්ලව බේරලා දුන්නොත් පොර උඹේ කාර් එක සම්පූර්ණයෙන් නිකන් හදලා දෙයි :P ඔන්න බඩෝ කරනවානම් වැඩ :rofl:
  13. isurueka

    සිවිලිමේ උගුඩුවෝ

    කාල බුදියගන්නේ නැතුව උඹ ටිකක් සද්දෙට බුරපන් :nerd:
  14. isurueka

    Bus Accident In Nittambuwa

    පිස්සෝ වගේනේ බං මුන් යන්නේ :dull:
  15. isurueka

    Honda CB Trigger Review

    එන්ඩ් ඔෆ් හොනට් :P
  16. isurueka

    Honda CB Trigger Review

    අඩෝ හීරෝ කුකුලා මොකෝ හොන්ඩා හීරෝ ඩිවෝස් කරපු දුකටද උන්ට මඩ ගහන්නේ :P
  17. isurueka

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    specs පැත්තෙන් eye එක හොඳයි නමුත් m8 එකේ බිල්ඩ් කොලිටි එක eye එකේ නෑනේ :dull: 13mp කැමරා එක නම් ultra pixel එකට වඩා හොඳ ඇති
  18. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මා මිත්‍ර කටු කුකුලනි.......අපේ අයියා අන්ඩා හොනාතයෙක් වීමට සූදානම් වන බැව් සංවේගයෙන් දැනුම් දෙමි :P EK3 එකේ වර්ග සහ ගැනීමට පෙර විශේෂයෙන් බැලිය යුතු කරුණු දන්වා සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
  19. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අපිත් එකක් හොයනවා :nerd: ඌ දැන් ඕවට නෑ මයේ හිතේ
  20. isurueka

    [Knowledge] Google බැලුන්.

    අනාත ජීවිත :dull:

    No contents