මචන් ඔය කෑම්පස් වල රෑග් දෙන උන්ට පස්සෙ කලෙක ගූ කන්ඩ වෙනව.....කෑම්පස් ගිහින් තමන්ගෙ පාඩුවෙ කටවත් කරඩරයක් නතුව ඉගෙන ගන්න අය හොද සුපිරි ජිවිත ගත කරනවා....රෑග් දෙන උන් මහ පජාති හෙත්තක්....ඔය හොරෙන් රෙප් අස්සෙ බනල එවන උන්ට පිට කොන්ඩක් නෑ...උන් තමයි පොන්නයො...උන්ගෙ අම්මල වටෙ ගිහින් තමයි උන් වගෙ උන්ව...