1. Chathurangaabey

    ~:: Kasun & Rookantha ::~

    කස්ස නම් පට්ට...
  2. Chathurangaabey

    Mahinda Rajapaksha

    මහින්ද වැරදි නම්, හැම එකම මිනිහගේ ඔඩොක්කුවේ ඉන්නේ ඇයි... මේ රටේ දේශපාලනේ කරන පක්ෂ විපක්ෂ හැම එකාම තමන්ගේ වාසිය විතරයි බලන්නේ.... මිනිස්සුත් එහෙමයි... නැත්නම් ඇයි හැමෝටම මහින්දට විරුද්ද වෙන්න බැරි... මේක ලංකාව... හැම එකගේම තියෙන්නේ නැව් talks තමා..
  3. Chathurangaabey

    Non Stop 2014 බ්ලුරේ කොපිය.

    taken නම් ඉවර වෙන එකක් නෙමෙයි... 3 ත් එනවා නේද?
  4. Chathurangaabey

    අල්ලස් හා අපේ රාජ්‍ය සේවය

    දියුණු රටවල් වලත් bribery ඕනේ තරම් තියෙනවා... ඒවා වෙන්නේ ලොකු ගණන් වලින් වීනයි ප්‍රශ්නේ... ඉතින් අපෙත් අල්ලස් limit එක ඉස්සුවනම් හරි.... :D
  5. Chathurangaabey

    meke mokak hari roopayak peenawada bn?

    තෝ තාම නිදි නේ.. නැගිටලා බලපන්... ඔය හීනෙන් පෙන්නේ... :):)
  6. Chathurangaabey

    කොත්තු පොට් එකක්

    තලවතු ගොඩ හන්දියෙ keels super එක ගව තියෙනවා 7 11 කියල පොට් එකක්.. restaurant and bar.. මම කාපු රසම ඒවා එතන තම තියෙන්නේ... (3 yrs ago... තම තියෙනවා ඇති)
  7. Chathurangaabey

    හිරු tv

    torrent වලින් බාපුවද දන්නෙනෑ පෙන්නනේ....?? නැත්තන් ලොකු ගානක් ගෙවන්න වෙයි broadcast වෙන එකක් පෙන්නන්න...
  8. Chathurangaabey

    Bomb blast in bambalapitiya.....

    එක පාර දැක්කම පිස්සු වගේ.... පරණ එකක් කියල දැක්කම තමා හරි ගියේ... එත් තාමත් ඒ විදියටම බය දැනෙනවා!
  9. Chathurangaabey

    අම්මයි කොල්ලයි පට්ට සද්දෙට boom boom!

    බොරුවක් වෙන්නැති බන්... අපිට පෙන්නේ නෑනේ...
  10. Chathurangaabey

    උදේනට....

    "උදේනටමු" කියන්නේ..? උදේට නටමු කියන එකද? එකේ අවුල මොකක්ද බන්... (:sorry:)
  11. Chathurangaabey

    තවම වෙසක්ද?

    ආගම සහ ජාතිය. ඒක වචන.. එදිනට විතරක් නෙමෙයි හැමදාටම...
  12. Chathurangaabey

    මේ අක්කාගෙන් අලුත් කලාවක් Nipple Art

    අපි කොහොමද දන්නේ මොකෙන් අදිනවද කියල...
  13. Chathurangaabey

    Gift for Kellekta..

    අවුරුදු 2 කට මොනවා වෙන්න බැරිද බන්... 1. කෙල්ල කැමතිද 30,000 ක phone එකකට? 2. උබට ඒ ගාණ ගේමක් නැද්ද? එහෙමනං එක උබයි කෙල්ලයි දෙන්නම දන්නවද? 3. උබට ඒ ගාණ ගේමක් ද? එහෙමනං එක උබයි කෙල්ලයි දෙන්නම දන්නවද?
  14. Chathurangaabey

    COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

    මෝඩ යක්කු තම ඕව බොන්නේ... ටිකක් හරි දැනීමක් තියෙන එකෙක් බොන්නේ නෑ..
  15. Chathurangaabey

    “සමහන්” වංචාව

    මු යකාගේ දත් දොස්තරයෙක් නේ..:shocked: කසිප්පු බීල සිගාත් ගහනවා....:P
  16. Chathurangaabey

    මේ_මොන_හු_යන්නක්ද_බන්?

    "ලබැන්ධියේ" lyrics හොදයි... වෙන voice එකක් අවනම් තවත් හොදයි...:P
  17. Chathurangaabey

    mens best perfume

    Armani code පට්ට... චුටි බින්දුවක් දැම්මත් දවසම තියෙනාව... $65 මම මාස 5 ක් 6 ක් දානවා...
  18. Chathurangaabey

    Next President

    aye mahinda illuwoth u thama ban dinanne.... Ranil kohomath dinnannane ban...
  19. Chathurangaabey

    Rayban Aviator sunglass help

    original එකේ වම්පත්තේ glass එකේ Rb කියල emboss කරලා තියෙනවා.... frame එකේ අර කිව්වා වගේ italy scene එක තියෙනවා... Polarized එකේ 'p' එකක් තියෙනවා ray ban logo එක උඩින්... කොහොමත් මචං $ 170 වැඩි වෙයි aviator එකක්...

    No contents