ලංකාවේ companies වල හොද post කරන අය කීදෙනෙක් පිටින් ඉගෙන ගෙන අපු උන්ද බලපන්....US, ausi, UK කියන්නේ ලෝකේ හොදම education තියෙන රටවල්... එතනට එන්න අපිට ලේසි නෑ... efficient ම විදිය උන්ගෙන් දේවල් ගන්න එක...
උබ journal articles search කරලා බලපන් ලංකාවේ authors ල කොච්චර ඉන්නවද කියල...ඒ හැම කෙනෙක්ම...