1. pawusi

    EK Married Club-7

    විවාහයෙන් පසු " බෝතලය සහ බිරිඳ" යන වචන දෙක කියන්නේ තමුන්නාන්සේලා දකින්නේ කෙලසද?පහදන්න. ලකුණු 10 :P
  2. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    මගෙත් හෙල්මට් දාපු කාලේ තමා යන්ඩ ගත්තේ.ඒ යාම නවත්තගන්ඩ බැරි වුනා.
  3. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    තෙල් හම්බුනා මචන්.නමුත් මට ඒ තෙල් ගාගෙන වැඩට යන්ඩ බෑ.අම්බානක ගඳයි.ඇඳුම් වල ගෑවෙනව.සමහර වෙලාවට අමතක වෙනව.ඒ වැඩේ හරි යන්නේ නෑ, uba salli denawada ?:P oya kamathi nathi wei kiyala hinda thama mama hitewwe:rolleyes: ridenawa ban අහෝ ඛේදයකි.ඉරකි.තිතකි.:(
  4. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    අදකින් ඔය ඉන්නේ අනාත බස් කුකුල.තට්ටයක් දැක්කොත් කොටන්ඩමයි හදන්නේ.ඒකමයි මම තට්ටේ වැහුවේ:rofl:
  5. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    මම හිටෙව්වේ වෙඩින් එකට තට්ටේ පිටින් මුහුණ දෙන්ඩ කැමති නැති හින්ද:rofl:
  6. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    :( true. gana depend wenne hitawana area eka matha 1 draft 100 Rs koheth oya ganan youtube eke videos athi.balapan gana depend wenne hitawana area eka matha 1 draft 100 Rs koheth oya ganan 1 draft 100 Rs koheth oya ganan :yes:
  7. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    අනේ මන්ද බන්.එක එකාගේ එක එක මත තමා
  8. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    හාපෝ මතක් කරන්ඩ එපා :( හිkeන්ඩ රිදෙනව ඕයි.:(
  9. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    1 draft = 100 Rs gana wenas wenawa thamunge hatiyata
  10. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    ඕවගෙන් නෙමේ බන් හිටවන්නේ.වෙන මොකක්ද ගැජට් එකකින්:(
  11. pawusi

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල කොන්ඩේ යනව නම් දැන්ම බේතක් කරගනිල්ල.එහෙම නැත්නම් කසාද බැඳපල්ල මස්සිනාලා මට හොඳටම තද වෙලා හිටියේ :angry: . සෑහෙන ගේමක් දුන්න කොන්ඩේ වවාගන්ඩ.ඒත් ඒ කිසිම වැඩක් හරි ගියේ නෑ.:no: මේ සතියේ යෙදිල තිබුණ සුභ මොහොතින් තට්ටේ වහන්ඩ කටයුතු කලා.ඒ කියන්නේ මම කොන්ඩේ...
  12. pawusi

    මෙන්න බොරැල්ලේ Lamborghini කඩේ :D

    කෑල්ලක් නම් ඉන්නවා දන්න හඳුනන.කේන්දර බල්ලට දාලා කසාද බැඳගත්තනම් ඒකිගේ වත්තක් විකුණල යාන්තම් එකක් ගන්ඩ පුලුවන් වෙයි .කේන්දර වගේද ලැම්බෝගිනී.:lol:
  13. pawusi

    TV එක කැඩිල.හදන එකාට හදාගන්ඩ බෑලු.....HELP

    ane manda ban dan 3 denek try kala.unta lede hoya ganda belu .power suply wala awulak nalu.flyback eka hodaie lu:(.tx for reply
  14. pawusi

    පවුසිට ටයර් ප්‍රශ්නයක්

    භාවිතා කර නොමැත.
  15. pawusi

    පවුසිට ටයර් ප්‍රශ්නයක්

    එල එල එහෙනම් එහෙම කරමු.හය්යෝ සල්ලි :baffled:
  16. pawusi

    පවුසිට ටයර් ප්‍රශ්නයක්

    එවෙලේ දෙකක් දාන්ඩ අතේ සල්ලි තිබ්බේ නෑ බන්.
  17. pawusi

    පවුසිට ටයර් ප්‍රශ්නයක්

    ආහ් දැන් පොර නැද්ද? :D මගේ අතිජාත මීත්‍රය:rofl: ඕක විතරයි ලොක්කෝ වැරදුනේ.ඒකත් මම ගනණය කරල තිබ්බේ එක ස්ටෙප් එකක් අඩුවෙන්..අපේ සමහර එවුනුත් හරි ආසාවෙන් නේ බලන් ඉන්නේ එකෙකුට වරදිනකන්.ඒවා ලෝකායන ජ්‍යෝතිෂ්‍ය.ඒ ගැන මම පසු නොතැවෙමි.

    No contents