1. Kalegana

    හලාවත පොන්නයෝ කරපු හරියක්

    එහෙම තමයි වෙන්න ඕන මේ වගේ වෙලාවක. මේක වෙන්න ඕන සින් එක..
  2. Kalegana

    හලාවත පොන්නයෝ කරපු හරියක්

    උන් ඉතින් වෙන අය කරන වැඩ හරි පෙන්න වෙනවා උන් කරනවා කියල.මේ වෙලාවේ මිනිස්සු මිනිස්සුමයි තම තමාට ගොඩක් උදවු කරන්නේ. සහ ත්‍රිව්ද හමුදාව.. මාස තුන හටරක් ගියාම ආපහු උන්ට බනින්න පටන් ගන්නවා
  3. Kalegana

    හලාවත පොන්නයෝ කරපු හරියක්

    මම නම් එකෙන්ම එකට කැමතියි. මුන් මුළු අව්රුද්දේම රණවිරුවොන්ට බැනල බැනල දැන් පුස් පැටවූ වගේ ඉන්නව. ආමි එක නැත්නම් කීදෙනෙක් මැරිලද මෙලහට. ඔය ඉන්න මෝඩයෝ දෙන්නෙක් තුන් දෙනෙක් සෙත්ත පෝච්චි උනාට කමක් නෑ මේ වීරයෝ බේරිලා.
  4. Kalegana

    හලාවත පොන්නයෝ කරපු හරියක්

    අපරාදේ උන්ගේ ඔලුවටම බාන්න තිබ්බේ බන්.
  5. Kalegana

    😐 මචං Erzo අවතැන් වෙලාද ගංවතුරට අහුවෙලාද පේන්න නෑ සිකුරාද ඉඳන්😐

    මේ ඉන්නේ බන්.. හොයා ගන්න නැතුව හමු උන දෙවැනි එකා මේ.. @Pol hora හොදින්ද??
  6. Kalegana

    Answered 🔴🔴කුණාටුව පහව යමින් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් නියම ඛේදවාචකය පටන් ගන්නේ දැන්.🤒

    වටිනා ත්‍රෙඩ් එකක මචන්. මේක පේස්බුක් එකේ share කරන්න.
  7. Kalegana

    මුස්ලිම් උන ඇයි තමන්ගෙ අයටවත් උදව් කරන්නෙ නැත්තෙ?

    එහෙම එකක් නෑ බන්. මම දැක්ක ගොඩක් අය උදව් කරන්න ගිහින් තියනව.
  8. Kalegana

    වපර කලත්මා පොස්ට් එකක් ශෙයා කොට ශේප් වෙයි

    මේ කොල්ල පේස්බුක් එකේ එක එක වීඩියෝ දාන පොඩි එකෙක්. හොද කොල්ලෙක්.
  9. Kalegana

    වපර කලත්මා පොස්ට් එකක් ශෙයා කොට ශේප් වෙයි

    මුට හතළිහක් වත් වෙනවද එතකොට??
  10. Kalegana

    FYI

  11. Kalegana

    ගුපීයනේ..... මම ආවා 😍 පොඩ්ඩක් බිසි උනා ඉතින්..

    මේවා දැන් දාල වැඩක් නෑ බන්..
  12. Kalegana

    කඳුකරයට සමුදෙමු.

    එහෙම කොහොමද බන්
  13. Kalegana

    කොළඹ -- -- දෙනියාය

    ඒ පැති කිසි අවුලක් නෑ..
  14. Kalegana

    Kandy un warew

    වතුර පිරිපහදු කරන ඒවා ගොඩක් damage වෙලා ත්යනව කියල කිව්වේ. එක නිසා ටිඅක කල් යාවි හදන්න. දැනටම ඒවා හදනවලු හැකි ඉක්මනට
  15. Kalegana

    Entire stocks of printed books have been destroyed

    පවු බන්..
  16. Kalegana

    මීගොඩ දැඩි උණුසුම් තත්ත්වයක්..එළවළු ගන්න වෙළෙන්දන් ලොරි වටකරගෙන පොරකයි..🛑

    ඒවා නම් මහා ජරා වැඩ. මේ වෙලාවේ ගොවියන්ගෙන් හොරකම් කරන උන්ට දැඩි දඩුවම් දෙන්න ඕන..
  17. Kalegana

    කැලණියෙ ගෑණු 😆☕

    ඔව් ගොඩක් අය ඇවිල්ල තිබ්බ. මම වීඩියෝ කීපයකම දැක්ක..
  18. Kalegana

    කැලණියෙ ගෑණු 😆☕

    ජෙට් ස්කි වලින් ලොකු ගේමක් ගහල තියනව ගොඩක් උන... ගොඩක් යන්න අමාරු තැන්වල අය බෙර ගන්න වීඩියෝ කීපයක් තිබ්බ,,

    No contents