මේ Singapore/Malaysia යනවා සීන් එක දැන් හැමතැනම වගේ තියෙනවා.:frown:ඒ කෝස් එකට හරි යන්න පාර්ට් ටයිම් ජොබ්ස් හොයලා දෙනවා කියලත් තියෙනවා..5හමාරක් වගේ යනවා වැඩේට..මේවා විස්වාසයිද බං?:oo::baffled: මේ කියන විදිහටම කරනවද?මේ කෝස් කරලා වෙනවා රටකට යන්න පුලුවනේද?:frown: දන්නා උන් දැනට කරන උන්...