uda thiyena eke samahara wachana waradyi :)
ඇරඹුමම කඳුලක් වෙලා...
මං බලා ඉද්දී... ඒ දිහා...
ආ දුරත් දුර වැඩි නිසා...
අවසානයට පෙර ඈ ගියා...
දුක්බරම කවියක් ලියා...
එහි, පද පෙලක් අඩුවෙන් තියා...
....
...
..
ශෝකාන්තය එන තුරා..
එහි, රැඳෙන්නට සිත් නැති නියා..