ඔව්. විදුලි පරිභෝජනය වර්ධනය වෙන්නෙ ඒකාකාරීව නෙවෙයි. ඝාතීය විදියට. අපි බැලුවොත් මීට වසර 5කට කලින් මිනිස්සු ගාව විදුලි උපකරන තිබුනෙ බොහොම අඩුවෙන්. ඒත් දැන් මිනිස්සුන්ගෙ ෆෝන් චාජ් කරන්නම ලොකු විදුලියක් වැය වෙනව. ලැප්ටොප්, පීසී, ටීවි මේ හැම දෙයක්ම දැන් ව්‍යාප්ත වෙලා. ඉස්සර නොරච්චෝලෙ නැතුව විදුලිය...