නොරොච්චෝලෙ බලාගාරයේ අගය
දැන් පෙනේද මහින්ද හදපු නොරොච්චෝලෙ බලාගාරයේ අගය? ඒක නැති උනාම රටටම විදුලිය නෑ. ඔන්න ඕකයි රට ගැන දුර දිග හිතල වැඩක් කරනව කියන්නෙ. මහින්ද ඒක හැදුවෙ නැත්තන් දැන් ලංකාවෙන් 60% අඳුරෙ. මේ ගූ ආණ්ඩුවට මහින්ද හදල දීපු බලාගාරෙ නඩත්තු කරගන්නවත් පනක් නෑ. ඒ තරමට අසමත්. හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල ගැනත් කියන්න තියෙන්නෙ ඕකයි. ඉදිරියේදී අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. නමුත් මේ ගූ ආණ්ඩුව ඉන්නකන් ඒවත් නඩත්තු කරන එකක් නෑ හරියට.

Last edited: