පින්වතුනි,
සංහිඳ වැඩිහිටි නිවාසයේ දයාබර මව් දෙමව්පියන් වෙනුවෙන් අප පටුමගේ අසල්වැසි සහෘද ඔබ සැමගේ නොමසුරු දායකත්වයෙන් සංවිධානය කරන්නට යෙදුණු පුණ්‍ය තර්මය මෙම මස පොහෝ දින එනම් නොවැම්බර් 21 දින පෙරවරු 9.00 යේ සිට මෙහිදී පැවැත්වෙන බැවින් එම මහඟු අවස්ථාවට ඔබත් ඔබ පවුලේ සැමත් මෙත් සිතින් සහභාගි වී...