Pyramid බ්රෑන්ඩ් ස්ට්රින්ග් එකක් ගන්න...වෙන වෙනම ස්ට්රින්ග්ස් ගන්න පුළුවන් ....ඕනාවට වඩා තද උනාම තමයි ඕක කැඩෙන්නේ...tuner එකක් අරන් හරියට tune කරගන්න වැඩිපුර tense කරන්නේ නැතුව
වාහනේ tyreවගේ නෙමෙයි.....කොහොමත් එක සැරේට stringssetඑකම මාරු කරන්නේ නෑ......Neck එක බෙන්ඩ් වෙනවා.....වක ගැහෙන්නේ...