1. dinuwije

    Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

    අපිටනම් අතටනේ දුන්නේ.. උඹට රෙද්ද පාත් කරන්න කිව්වද?? 🤣🤣🤣
  2. dinuwije

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    කොහොමත් ඊළඟ අවුරුද්ද නැත්තන් දෙක තුල vaccine ගහ නොගන්න, මිත්‍යාව වපුරන, බොරුවට හුරතල් වෙන එවුන් ටික මැරී මැරී යනවා..... පරිනාමවාදය at work.. Bitches... 🤟🤟
  3. dinuwije

    වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වේ. #RIPMUTTI

    [22/09, 22:45] D¿nu$#@n: විශ්ව ශක්තියෙන් හැදෙන්නේ නෑ කියලා කියලා තියෙන්න He didnt vaccinate විශ්ව ශක්තියෙන් හැදෙන්නේ නෑ කියලා කියලා තියෙන්නේ my parents had met him at the Vet surgeon when he had brought his dog to be operated on එතකොට පම්පෝරි ගහලා තියෙන්නේ
  4. dinuwije

    හෙළයින් නරලොවට ගියත් සුද්දන් ලංකාවට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට රජය සූදානම් වෙයි..

    අපේ උන්ගේ හැදියාවේ හොඳ කමත් එක්ක ඔයිට වැඩි උනත් අඩු වෙන්නෙ නෑ.. පහුගිය ටිකෙත් 4000 යි පොසිටිවේ කිව්වට දවසට අලුතෙන් 15000-20000ක්‌ විතර අලුතින් infect උනා.. PCR ගාන අඩු කරලයි balance කරේ
  5. dinuwije

    රූ රැජිනක් සමග වැලිකඩට පැන ඇත්තේ ඇමති ලොහාන්. ඉල්ලා අස්වන්නැයි කියයි.

    කලින් මිනිහට මෙයාව maintain කරන්න වත්කම මදි කියලනේ මේ ගෑනීම Divorce එක දාල තියෙන්නේ ....අරූට හොඳට සල්ලි නේ
  6. dinuwije

    ගිටාරය - මූලික දැණුම

    Pyramid බ්‍රෑන්ඩ් ස්ට්‍රින්ග් එකක් ගන්න...වෙන වෙනම ස්ට්‍රින්ග්ස් ගන්න පුළුවන් ....ඕනාවට වඩා තද උනාම තමයි ඕක කැඩෙන්නේ...tuner එකක් අරන් හරියට tune කරගන්න වැඩිපුර tense කරන්නේ නැතුව වාහනේ tyreවගේ නෙමෙයි.....කොහොමත් එක සැරේට stringssetඑකම මාරු කරන්නේ නෑ......Neck එක බෙන්ඩ් වෙනවා.....වක ගැහෙන්නේ...
  7. dinuwije

    රූ රැජිනක් සමග වැලිකඩට පැන ඇත්තේ ඇමති ලොහාන්. ඉල්ලා අස්වන්නැයි කියයි.

    අරූ තියන් ඉන්නේ පුප්පිකාව ...චන්දිමාල් ලොහාන්ගේ ලොකු ෆිට් එකක්...ඉතුරු ටික ගලපා ගනින්
  8. dinuwije

    හෙළයින් නරලොවට ගියත් සුද්දන් ලංකාවට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට රජය සූදානම් වෙයි..

    කොහොමත් ඉස්සරහට ආපහු lockdown,නිරෝධායනය කිරිලි,PCR කිරිලි නැතිවේවි.....රට සාමාන්‍ය විදියට ඉස්සරහට යාවි ....කොවිඩ් ලෙඩ්ඩුත් දවසට UK වල වගේ විසි තිස් දාහක් ඒවි...හැබැයි Hospital වලය ඇතුළු වීම් අඩු වෙලා , කොවිඩ්මරණ දවසට 30-50 ගානේ තියේවි අර vaccine නොගහන සෙට් එකෙන්......මාස 6 කටහරි අවුරුද්දකට...
  9. dinuwije

    හෙළයින් නරලොවට ගියත් සුද්දන් ලංකාවට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට රජය සූදානම් වෙයි..

    ඒක තමයි තව හුරතල් නොවී vaccine ගහගන්න කියන්නේ....හැමදාම රට වහන් ඉන්න බෑනේ......තව අනන් මනං කියා කියා vaccine එක නොගෙන ඉන්න සෙට් එකට කිසි සමාවක් නෑ නොවැම්බර් රට Full අරීවී UK වල වගේ ......එහෙම අය කොහොමත් ඊළඟ අවුරුද්ද දෙක ඇතුලේ මැරිලා යාවි....පරිනාමවාදයෙන් කියන්නෙත් ඕක තමයි...අනුවර්තනය වීම වැදගත්
  10. dinuwije

    Moderna Vaccine

    SAMAHARA VIALS WALIN WADIPURA DOSE 1-2 GAHANNA PULUWAN....ASTRAZENECA DEDDI OKAMA KARAA.....5ML KIYALA BOTHALE GAHALA THIBUNATA STORAGE WALADI EVAPORATE WEVI KIYALA HAMA VACCINE VIAL EKEMA 5.5ML HARI 6 ML THIBUNA
  11. dinuwije

    සිනොෆාම් 100% සාර්ථකයි

    :lol::lol::lol::lol::rofl::rofl:
  12. dinuwije

    Inbox me pls

    Inbox me pls
  13. dinuwije

    vaccine ගහලා නෑවට කමක් නැද්ද?

    paya 48k yanakan Vidapu site eka themaaganna epaa...ehema nathuwa naawata kamak naa
  14. dinuwije

    13 නිළ වශයෙන්ම අරියිද?

    හැමදාම අරිනවනේ

    No contents