ක්රිමිරාජ කියන්නේ අපේ අම්මා මම දන්නා දවසේ ඉඳන් දෙන බේතක්. එක එයාල පොඩි කාලේ ඉඳන් තිබ්බලු. දෙහිඇබුල් එක්ක ගුලි දෙකක් දුන්නම ඉතින් ලෙඩේ සනීපයි. ආයේ ඔය ඉංග්‍රීසි බේත් ඕනේ නැ..
කොහොමත් සිංහල බෙහෙත් කියන්නේ රෝග මූලයට බෙහෙත් කරන එකක් නේ. පොඩ්ඩක් පරක්කු උනත් යේ ඉතින් නිට්ටාවටම සුවයි. ඕක ඉස්සර ආවේ...