1. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    අනේ ඉතින් Shameeවත් ඕකට එකතු කර ගත්තොත් නරකද??
  2. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    කමක් නැද්ද ????
  3. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    ත්‍රෙඩ් එකේ අළුත් පෝස්ට් ඉබේ ලෝඩ් වෙන වගේ ක්‍රමයක් නෑ නේද?? මේ රීප්‍රෙෂ් සීන් එක එපා වෙනවනේ
  4. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    server down unaada ?? dan hari
  5. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    අහන විදිහට බයත් හිතෙනවා... අපි යන්නද අයියා ??
  6. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    අපේ ජේමිස් අයියගේ Alvida සිංදුව දෙන්න පුළුවන්ද?? සිංදුව අහන්න Elakiri ඔක්කොමයි.. විශේෂයෙන්ම වැරදි වැරදි හරි සිංදුව දෙන අප් බ්ලැකී කොළුවවයි එකතු කර ගන්නවා
  7. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    එළ එළ.... ඔයාවත් මේක අහන්න fit එකට set කර ගන්නවා Thnx මචං......
  8. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    මම ඒ සිංදුව ඉල්ලුවද?? බලන්නකෝ ඒකෙත් හැටි මට මතකවත් නෑනේ....... :P:P:P:P:P:P මට පිස්සු වෙරෝනිකා...... !!!
  9. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    ඒකනේ මම කිව්වෙ කන්දෙකේ ඇබයක් හරි ගහ ගන්න සිංදුව කියලා දාන්න කියලා කෝ මූ කියන්නේ නෑනේ.... :rolleyes::rolleyes:
  10. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    පොඩි ලමයිට ඕවා හොඳ නෑ....:P:P
  11. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    බ්ලැකියා සිංදුවක් කිව්වා වගේ...... :rofl::rofl::rofl::rofl::P:P
  12. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    මචං අපි වැඩිය මොනවත් කියන්නනේ නෑ... උඹ ඔච්චර ආස එකේ ඔන්න ඔහෙ සිංදුවක් කියපන්..... හැමදාම කියන්නද කියන්නද අහන්න ඔනේ නෑ. පොඩි එකාගේ ආශාවනේ කියලා අපි කන් දෙකේ ඇබවත් ගහගෙන ඉන්නම්.... :P:P:P:P:P:P
  13. chintha4u

    2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

    මට දෙන්නකෝ පිපුන මලක හැඩ දෑස සලා කියන සිංදුව...... මම මේ සිංදුවට අපේ dreams, migara, dilrasan ඇතුළු EK සෙට් එක ඔක්කොම එකතු තර ගන්නවා...
  14. chintha4u

    2010 July 10 - Bollywood Show with Dilrasan! (EK Radio)

    Ayyooo mama illapu sinduwa dunne naane ?? Hmmmmm Kamak naa Kamak naa WELL DONE Bro... Keep It Up.
  15. chintha4u

    2010 July 10 - Bollywood Show with Dilrasan! (EK Radio)

    Tujhe Sab Hain Pata, Hain Na Maa :yes::yes:
  16. chintha4u

    2010 July 10 - Bollywood Show with Dilrasan! (EK Radio)

    Machooo Pulumannam "Neele Nile Ambar par" Dennakoooo.... Ape set eka okkotama dedicate karanawa... :D:D:D
  17. chintha4u

    2010 July 08 - Love Show with GOMI! (EK Radio)

    මම මෑතක අහපු සිංදු වලින්ම වැඩියම Feel වුන සිංදුව. තාමත් අහන් ඉන්නකොට උගුර හිර වෙනවා වගේ... Thanks Gomi... and..... Well Done.. Sis.....
  18. chintha4u

    2010 July 08 - Love Show with GOMI! (EK Radio)

    උ.... ඌ......:rofl::P:rofl:
  19. chintha4u

    2010 July 08 - Love Show with GOMI! (EK Radio)

    ආදරේ හැටිනේ යාළුවා....

    No contents