උගත් කම ගැන නෙවේ යකෝ කියන්නේ,
කිබුලාට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒ ගැන කතා කරන්න ඕන ... උගත්කම හංගලා තියාගත්තාට වැඩක් නැ එහෙම උන්ගේ උගත්කම ගැන අපිට කියලා දෙන්න උබ එන්න එපා .. කිබුලා ෆෝරම් එකට ලොකු සේවයක් කළා ඒවගේම අපිට දැනුම බෙදලා දුන්නා , අලුත් විදිහට හිතන්න පුරුදුකලා ...එහෙම කෙනෙක්ට...