මුළු ලංකාවේම ජන්දවලින් තමයි මහින්දව එළවලා දැම්මේ දෙමල ,මුස්ලිම් ,සිංහල කියලා ජාතිබේදයක් අවුස්සන්නේ උබලා අපි නෙවේ මහින්දගේ බත් වැලයන් මචං ,
මම මචං ඔයත් එක්ක එකගයි කවුරු කළත් වැරැද්ද මම වැරදි කියලා කියන්නේ නැතුව ඉන්නේ නැ .ආණ්ඩුවේ අඩු පාඩු ගැන කතා කරන්න මචං වේලාසන වැඩි මොකද දැනට දවස් 10ක් වගේ...