1. nwnbs

    මං හින්දා ඔබ කදුලක් හෙළන්නෙපා.....

    ඒක නම් ඇත්ත... බැඳීම්... ඇතුවත් බැරි...නැතුවත් බැරි...
  2. nwnbs

    පද පේලි .....

    සසරේ මහ සයුරේ තනිවූ විට ඔබ පහුරක් වූවා කතලේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා මා ආදර පිය ළඳුනේ... කරදර බාධක මඟ අහුරණ දා සිනාසෙමිනි ඉදිරියට ගියේ සම්පත පොදිබැඳ දොරට වඩින සඳ කිසිදා ඔබ නැත උඬඟු උනේ මා ආදර පිය ළඳුනේ... බර උසුලාගෙන යන මේ ගමනේ සිව් මංසල් වල විඩා නිවා ඔබ ලඟ නැතිනම් ගමන නොයා හැක අත් වැල...
  3. nwnbs

    SL OLD HIT SONGS Add Here

    තල් වැට අයිනේ කඳවුරු දොරටුව හිණියම් අව්වේ..බියකරු නිහඬ රැයේ... දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි වැලි මලු විනිවිද එන මරණය හමුවේ... ගුණදාස කපුගේ - තල් වැට අයිනේ
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    තියා අතීතය මා ලඟ පියාඹා ගියාවද ඔබ උරවි කිරිල්ලී...උරවි කිරිල්ලී... හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී...කියන්න දේවී... ගුණදාස කපුගේ - තියා අතීතය මා ලඟ
  5. nwnbs

    SL OLD HIT SONGS Add Here

    පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ කාටත් නපුරුදා තනිකම් ඇතිවෙනවා... උලලේනෝ...උලලේනෝ... ගුණදාස කපුගේ - උලලේනෝ
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    වැරහැළි හැඳ අඩු කුලියට සළු මැසුව කුමාරී... ඉඳි කටුව අතේ ඇණුනාදෝ නිදන කුමාරී... ගුණදාස කපුගේ - වැරහැළි හැඳ
  7. nwnbs

    Oba Sitina Tana Ma Danne.........

    lassanai...
  8. nwnbs

    .....The Rain .....

    meka godak lassanai yaaluwa... kiyawagena yanakota lassanata denenawa... :)
  9. nwnbs

    හීන දෙගිඩියාව....

    :yes::yes::D ane eth bonna epa yaluwa...:(:) man godak asai yaluwage nirmana walata...hithata wadinawa hema ekakma... digatama liyamu... suba pathanawa anagathayata...:D
  10. nwnbs

    Nubada.......

    hmm hmm... :P lassanai malliya... :)
  11. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :yes::yes::yes:
  12. nwnbs

    ~~~sharki333~~~ Oyata dan 19k

    සුබ උපන් දිනයක් සහෝ... :D
  13. nwnbs

    SL OLD HIT SONGS Add Here

    ගොඩක් ස්තුතියි යාළුවා... මමත් මේක ගන්නව. ගොඩක් වටින වැඩක් යාළුවා...
  14. nwnbs

    අමිල 90210 අය්යට සුබ උපන් දිනයක් වේවා !

    තව පාරක් සුබ පැතුවට නරකක් වෙන්නෑනෙ... ඔන්න මම ආයිත් සුබ පතනව... සුබ උපන් දිනයක් වේවා සහෝදරයා...!!!
  15. nwnbs

    මං හින්දා ඔබ කදුලක් හෙළන්නෙපා.....

    ලස්සන නිර්මාණයක් නංගා... සාර්ථකයි... ආදරයෙදි ඔය වගේ දුර දිග නොබල කටයුතු නොකලොත් ප්‍රශ්න ගොඩයි...:)
  16. nwnbs

    1000i..................

    සුබ පැතුම්...
  17. nwnbs

    '''Ek EkE iNnA LoKuMa sPaMiYa ePaDuNa DaWaSa ''''

    සුබම සුබ උපන් දිනයක් වේවා...!!! (හෙට) අරව මෙව්ව ඔක්කොම ලැබිල ජීවිතේ සාර්ථක වේවා...!!! තෙරුවන් සරණයි යාළුවා...!!!
  18. nwnbs

    Ballo

    ස්තුතියි යාළුවා... නියම පිංතූර ටික... :D
  19. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :lol::lol::lol::rofl:
  20. nwnbs

    |̲̅̅●̲̅̅| Collection of All Full version Anti viruses with Activation keys |̲̅̅●̲̅̅|

    සමාජයෙ එක එක ජාතියෙ මිනිස්සු ඉන්නවනෙ සහෝ... අනේ ම්න්දා ඔය සමහර අයගෙ වැඩ ගැන නම්...:baffled: ඔය ගැන මෙතන ඉන්න ගොඩක් අයට අත්දැකීම් තියෙනවනෙ... :sorry::) ඉදිරියටම යමු සහෝ... ජය වේවා...

    No contents