1. nwnbs

    Smallville S09 100% free [No premium Needed] update weekly !!!

    :frown:එහෙම බෑ... ස්තුතිය ගන්නම වෙනව... මම් දුන්න දෙයක් ආයිත් ගන්නෙ නෑ...:P:D:) මොනව උනත් මල්ලිනෙ ත්‍රෙඩ් එක දැම්මෙ...;)
  2. nwnbs

    Gadge..මැටික්ස්.......

    මම නම් මේක වැඩිය බලන්නෑ... අත සාක්කුවට යනව වැඩි නිසා... :P එළ එළ... දිගටම යමු... :D
  3. nwnbs

    Wasanthayai Me Udaune

    ගොඩක් සුන්දර කවක් සහෝදරී... උදාවූ වසන්තය දිගටම ප්‍රීතිමත්ව පවතීවා කියල මමත් ප්‍රාර්ථනා කරනව...:) දැන් රසීම් කවි කියවනව ගොඩක්... අනේ මන්ද... ඔය කියන ඒව ගැන නම් වැඩිය හිතන්නෙපා...
  4. nwnbs

    Ever Tried , Ever Faild , No Matter...

    Yes... The Day Will Come... :) Good One Bro...
  5. nwnbs

    < Menna mama Hina wenawa >

    ලස්සන හිතට දැනෙන කවියක් සහෝදරී... ඉතිං හිනාවෙලා ඉන්න හැමදාම... :)
  6. nwnbs

    */*/*/*/*/*/* ~~ Doly ~~ *\*\*\*\*\*\*\*

    අදම ඕක ගහල ඉවරකරමු නේද නංගා... :D ඔන්න මගෙනුත් දුම් දාන සුබ පැතුම්... :D
  7. nwnbs

    World Firstzz - Invention and DISCOVERIES

    මගෙ ලඟත් තියෙනව ඔය වගේ MP3 player එක්... තඩි SD කාර්ඩ් එකක් දාන්න ඕනෙ... 32MB එකක්...
  8. nwnbs

    World Firstzz - Invention and DISCOVERIES

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මල්ලි... නියමයි... :D
  9. nwnbs

    පුද්ගලික පංති සහ ගණිකාව

    එතකොට පකිස්තානෙ හොඳයි මට...:):lol: එකම රාමුවකින් හිතන්නැතුව හිතල බැලුවොත් තේරෙයි සංවර ඇඳුම් පැළදුම් කියන්නෙ ඔය කියන රටවල තියෙන ඇඳුම් විතරක්ම නෙමෙයි කියල...:) මම කිව්වෙ ඉතින් මට හිතුන හැටි...:)
  10. nwnbs

    පුද්ගලික පංති සහ ගණිකාව

    :oo:මගේ නම් එකඟත්වයක් නෑ ඔය කතාවට...:nerd:
  11. nwnbs

    පුද්ගලික පංති සහ ගණිකාව

    අනේ මංදා නංගි...නොදැනුවත්කමද, මෝඩකමද කියල... නැත්නම් සමහරවිට අනිත් අයගෙ අවධානය ගන්න වෙන්න ඇති... සමහර ගෑණු ළමයි කරන විකාර මෝස්තරත් මේවට බලපානව...
  12. nwnbs

    ***මාෙග් නගරය***

    එළ... බලමුකො...:)
  13. nwnbs

    පුද්ගලික පංති සහ ගණිකාව

    වරද එකෙකුගෙ... දඬුවම තව කෙනෙකුට... මහ කාලකණ්නි මිනිස්සු ඉන්න කාලකණ්නි ලෝකයක් මේක...ඔය වගේ උන්ට දෙන්න හරි ඇති දඬුවමක් නැතිකමද කියලත් හිතෙනව... පව්කාරයො... ඕව කරල තමන්ගෙ අම්මගෙ මූණ බලන්නෙ කොහොමද දන්නෑ... තිරිසන්නුන්ටත් අන්තයි... දිගටම ලියමු යාළුවා...සමාජයට...
  14. nwnbs

    ගොඩක් වෙලාවට කරන්න තියෙන්නෙ පැත්තකට වෙලා වෙන දේ බලන් ඉන්න තමයි... අද නිවාඩු නෑ... මෙහෙට නිවාඩු...

    ගොඩක් වෙලාවට කරන්න තියෙන්නෙ පැත්තකට වෙලා වෙන දේ බලන් ඉන්න තමයි... අද නිවාඩු නෑ... මෙහෙට නිවාඩු සිකුරාදට. සෙනසුරාදා බාගෙට වැඩ. අද ඉදල දවසෙම වැඩ... :D අපිට දැන් සීතලයි... ඉතිං හරිම කම්මැලී...
  15. nwnbs

    || ඔබට තවම මම ආදරෙයි . . ||

    ලස්සනයි ලස්සනයි... දිගටම ලියමු...
  16. nwnbs

    ***මාෙග් නගරය***

    හැටන්...හ්ම්ම්... ලස්සන පැති තමයි... කවද යන්නද ඉතින් අපි... ලස්සනයි සහෝ...
  17. nwnbs

    නිවාඩු නම් ඉතින් ජොලියෙ ඉන්නව ඇති... වැස්සත් නෑනෙ... :P

    නිවාඩු නම් ඉතින් ජොලියෙ ඉන්නව ඇති... වැස්සත් නෑනෙ... :P
  18. nwnbs

    ඉන්නව මල්ලි වෙනද වගේම... විශේෂයක් නෑ... මල්ලිට කොහොමද? තාම වැස්සද? වැඩි වෙලා ඉන්නැතුව යන්නෙ...

    ඉන්නව මල්ලි වෙනද වගේම... විශේෂයක් නෑ... මල්ලිට කොහොමද? තාම වැස්සද? වැඩි වෙලා ඉන්නැතුව යන්නෙ...? හැබැයි අද නම් හිටිය වෙඩි වෙලාවක් මං හිතන්නෙ... :)
  19. nwnbs

    පිස්සු නේ

    ආතල්... විවිධාකාර ආතල් තියෙනව... සිගරට් එකේ, මත් වතුරෙ, නරක වැඩ වල, හොර වැඩ වල, තව කොච්චරක් නම් ඇතිද.... අවසානෙ පිට වන සුසුම් වලත් තියෙන්නෙ පුදුම ආතල් එකක්...:) ජීවිතේ නම් වෙලාවකට පිස්සුවක් තමයි යාළුවා... අදහස නම් හොඳයි...ජීවිතේට අළුත් අරුතක් දෙන්න... අළුත් කවියක් ලියන්න... ඉක්මනටම ඒ කවිකාරිව...

    No contents