ඔන්න මගෙ 10,000 වෙනි පොස්ට් එක මං ගහන්නෙ අපෙ ටු ලිටල් නංගා ගෙ ශො එකෙ :D
මෙච්චර පොස්ට් ගහන්න, සතුටු වෙන්න, යලුවො හොයගන්න එලකිරි වගෙ එලකිරි.කොම් එක හදපු GTRZ අයියාටත්, 2010 වගෙම 2012 දිත් එලකිරිම වගෙ කරන එලකිරි රෙඩියො ටිම් එකටත් මං ගොඩක් ස්ත්තුයි කරනවා!!!! ඔය දෙක නැත්නම් මට මෙ 10,00 ගහන්න...