මට ෆේක් අයිඩී නෑ, ආතල් දෙන්න කවුහරි ආවහම අපිත් ආතල් එකක් ගන්න එපැයි, මම ඉතින් කවදත් මේ වගේ ත්‍රෙඩ් වල ඉන්නවනෙ, ගැසලි කොතනද අපි එතන කිව්වලු, අපි ගැසලිගෙ ෆෑන්ස්ලනෙ :rofl: පිටියේ අප්පුගෙ ත්‍රෙඩ් වල කිසි ගෝ එකක් නෑ, දැන් අතුලත් නැහැනෙ, :baffled: ගැසලි අපිට අපි ගැසලිට