1. GihanFX

    Peoples President - Must see Pics

    without any doubt the greatest president ever for SL
  2. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    අලුත් සන්ධානෙ ඉන්න කවුද ? අර්ජුන සහ සරත් ඇරෙන්න අනිත් ඔක්කොම ජෙප්පො, එජාපෙ හරි නිදහස් පක්ශයෙ අය එක්ක එකතුවුනත් කවුද ජෙප්පො එක්ක එකතු වෙන්න ? ජෙප්පො කියන්නෙ ලංකාවෙ හිටපු කොටි වගේ කට්ටියක්, මිනිස්සු ජෙප්පොන්ට අකමැතියි, ඡන්ද 90000කි කියන්නෙ සැලකිල්ලක්ද ? අර පචායුදයට ලක්ශ තුනකට කිට්ටුයි, ඌ මොනවද රටට...
  3. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    සහතික ඇත්ත, ඕක උබටයි මටයි තේරුනානං ෆොන්සේකාට නොතේරෙන්න විදිහක් නැහැනෙ, ෆොන්සේකා ජෙප්පොන්ගෙ ලනු කාල ඉන්නෙ, ඒකනෙ මහින්ද සිංගප්පූරුවෙ පත්තරයකට කිව්වෙ "සරත් දේශපාලන මෝඩයෙක් කියල" කොච්චර දක්ශ යුද නායකයෙක් වුනත් දේශපාලනයට ආවහම ඕක වෙනස්, මිනිහට කරන්න තිබුනෙ එජාපෙන් ඉල්ලන්න, එහෙම වුනානං එජාපෙට කොලඹ...
  4. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    his wife did his campaign, as the x president candidate that was very poor amount of votes, people lost faith in him after the presidential elections, unfortunately he joined the wrong people, UNP is the place for Fonseka, not the JVP
  5. GihanFX

    Sri Lanka Super Cars

    mee harak katha kiyanna epaa ,mee harakek wuna paliyata
  6. GihanFX

    Sri Lanka Super Cars

    yes of course, but most of the exotic cars comes with RWD, so when it comes to Stop Starts they loose traction somewhat, with STi's and EVO's they dont have that issue, all of those cars are AWD and they have LSD Gearboxes too, but JDM cars are pointless in long runs
  7. GihanFX

    සුබ නොනගතයක්

    man i can call this as "quote of the day" :lol:
  8. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    2/3 එක එයිද ? මොනව වුනත් ස්තාවර ආන්ඩුවක් තියෙන එක හොදයි, අවුරුද්දෙන් අවුරුද්දට ඡන්ද තියෙන එක එපා වෙනව
  9. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    කරූ කලින් ඇවිත් ආයි ගියානෙ, දැන් කරූට එජාපෙ නායකත්වයට එන්න තරං හයියක් නෑ, ඒත් අමතක කරන්න එපා මේ පාර ඇමති මන්ඩලය 40කට සීමා කරන නිසා මෙහේ අය අනිත් පැත්තට පනින්නත් බැරි නැහැ
  10. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    ටිරාන් කියන්නෙ මංගල එක්ක ඉදල මිනිහ එක්ක පස්සෙ කේස් දාගත්ත කෙනෙක් නේද ? බැසිල්කරනය කියන්නෙ අමුතු දෙයක්, ටිරාන්ල එන්නත් පුලුවන්, මංගලල එන්නත් පුලුවන්, එක්කො දෙමළ සන්ධානෙන් සෙට් එකක් ගන්නත් පුලුවන්
  11. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    ඒකත් ඇත්ත :lol: ගාමිණී නං කැස්බෑවට කරපු කෙහෙල්මලක් නෑ, ඒත් චන්දන, චන්ද්‍රිකාගෙ කාලෙ සෑහෙන දෙයක් කලා, ගාමිණී පැන්න නිසා තමයි මිනිහව කැස්බෑවෙ තියල චන්දනව රත්මලානට දැම්මෙ, ජීවන්ව මහරගමට දැම්ම, ධනසිරි දෙහිවල, ධනසිරි කියන්නෙත් වැඩක් කරපු කෙනෙක් නෙවෙයි
  12. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    ආ ඔව් ඔව්, උන්ට දිස්ත්‍රික් දිනුම් තිබුනට මනාප අඩුයි, අර්ජුන ශුවර් නැහැ, ඒත් අනිත් අය ශුවර්, කුසලානෙන් ආපු අලුත් මූනු පනින්න ඉඩ තියෙනව,
  13. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    ඔව්, මේ පාර අලුත් මූනු ටිකක් ඇවිත් ඉන්නව, ඒත් කොලඹින් ජීවන්, ගාමිනී ආපු එක නං අපරාදයක්, ගාමීනීට වඩ කස්ත්‍රිආරච්චි වැඩ කරන කෙනෙක්
  14. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    ඒ කියන්නෙ දෙමල සන්ධානෙටත් ලිස්ට් එකෙන් 4ක් 5ක් වත් එයි, උන්ව ඇද්ද කියන්නෙ ඇන පෙට්ටියක්
  15. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    පොඩි ඡන්ද ප්‍රමානකින් වැඩි ප්‍රතිශතයක් ගත්ත කියල වැඩක් නැහැනෙ, වැඩක් වෙන්නෙ වැඩි මනාප ගන්න එක, ප්‍රතිශතයෙන් කියවන්නෙ ඒ දිස්ත්‍රිකෙ පක්ශෙ ජනප්‍රියම පුද්ගලයා කියන එකනෙ, ඒත් මනාප වැඩියි කියන්නෙ ඒ දිස්ත්‍රික්කේ සියපු පක්ශ වල අය අතරින් මිනිස්සුන්ගෙ ජනප්‍රියම පුද්ගලා කියන එක, විමල්ට ඡන්ද දීපු එක මම...
  16. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    ලිස්ට් එකෙන් 2ක් එයිද ? කොහොමත් අඩුමතරමෙ විපක්ශෙ 8 දෙනෙක් වත් බැසිල්කරනයට ලක්වෙයි
  17. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    ඔව්, වැඩිම ප්‍රතිශතය සජිත්ට, ජෙනරාල් ජෙප්පො 4 දෙනාත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිත් සික්ස සයිඩ් මැච් එකක් ගහන්න ටීම් එකක් ෆෝම් කරගන්නවත් බැහැ නේද :lol: TNA එකට 12ක්ද කොහෙද
  18. GihanFX

    ලංකාවෙන් වැඩිම මනාප ප්‍රතිශතය ජනරාල්ට

    මොනව වුනත් මුලු කොලඹ දිස්ත්‍රික්කෙන්ම කුසලානෙට මනාප ලක්ශ 110,683 ඔය වගේ සුලු මනාප ප්‍රමානයක් ගත්ත එක ගැන ජවිපෙ සහ ෆොන්සේකා ලැජ්ජ වෙන්න ඕන නේද ? වැඩකට නැති විමල්ට ලක්ශ 3කට කිට්ටුයි, සරත්ට ලක්ශයක් වත් නැහැ, ප්‍රතිශතය මොකක් වුනත් කුසලානෙ සහ ෆොන්සේකා කුනුබක්කියට වැටුන මැතිවරනයක්
  19. GihanFX

    Sri Lanka Super Cars

    M3/M5 Natural Aspiration කාර් හින්ද ඒව යන්නෙ up to 3500cc කැටගරි එකට, Evolution and WRX STi ටර්බෝ නිසා ඒවට මල්ටිප්ලිකේශන් එකක් එනව, ඒකයි SL GT ඉවෙන්ට් එකේ ට්‍රෝක් කරපු එන්ජින් දුවන්න තහනං, ආසියාවෙ නීති නිසා super car කියන කැටගරි එකට වැටෙන්නෙ හෝස්පවර් 286 හෝ ඊට වැඩි කාර්, ඒවත් JDM වෙන්න ඕන, දැන්...

    No contents