1. GihanFX

    Unusual Jihad

    i think he want to convert from Sunni to Shia :rolleyes:
  2. GihanFX

    Unusual Jihad

    im kinda curious to know the system you using to identify Fake ID's ? is there any system mentioned in Quran ? :rolleyes:
  3. GihanFX

    Unusual Jihad

    උන් අපිට බන කියන්න කලින් මොහොමඩ්ගෙ කසින්ට(අලී) වදින උන්ට බන කියල ඉන්න ඕන, උන්ගෙ උන් සුන්නි, ශියා කියල බෙදිල ඉන්නව, සුන්නි උන් ශියා උන්ව මරනව, මේ මෝඩ සාලය උන්ගෙ වැරදි කෝටියක් තියාගෙන අපේ ආගම ගැන බන දෙසන්න එනව,
  4. GihanFX

    Unusual Jihad

    සාලය දන්නව ඌ අර පෝස්ට් එක දාල ඉල්ලගෙන කාල ඉන්නෙ කියල, දැන් පොඩ්ඩක් ශේප් එකේ ඉන්නව
  5. GihanFX

    Sri Lanka Super Cars

    anything new with the ECU hunt ?
  6. GihanFX

    Sri Lanka Super Cars

    not more than, EVO and STi Stock HP is 286, the reason if Japan regulations
  7. GihanFX

    A lil request please :)

  8. GihanFX

    A lil request please :)

    noop, never been there
  9. GihanFX

    A lil request please :)

    :P:P:P after Dharatha came to the scene people stated "love" threads for him, now ayesha;s scene, im jealous with these two :rofl::P anyway im outa here, need to stop going OT
  10. GihanFX

    A lil request please :)

    i didn't got a thread for some time :(:( i kinda miss it,
  11. GihanFX

    A lil request please :)

    so true ps - where is the thread regarding me for this month :eek::oo:
  12. GihanFX

    Sri Lanka Super Cars

    කිසිම අවුලක් නැහැ මල්ලි, මම නිකන් කිව්වෙ, හොද වැඩක් දිගටම ෆොටෝ දාන්න
  13. GihanFX

    Sri Lanka Super Cars

    ටිකක් දැකල පුරුදුයි :P
  14. GihanFX

    Sri Lanka Super Cars

    only 3, STI9, 5 and the Supra
  15. GihanFX

    Sri Lanka Super Cars

    මාහා තොරන් රාජයෙක් ලොල්, උබේ එස් ටී අයි එකේ ෆොටෝ ටිකක් දාපන් ලොල්
  16. GihanFX

    Sri Lanka Super Cars

    ඔව්, හුගක් ඒව, ජැපනීස් ඩොමෙස්ටික් මාකට් එකේ තියන නෝමල් වාහන, ලක්ට්‍රි සහ එක්සොටික් ඒවා, මේ පහල තියෙන කාර් දෙකම සුපර් කාර්, ඔය දෙකේම හෝස්පවර් 300+, එකක් නං දැන් නැහැ
  17. GihanFX

    Sri Lanka Super Cars

    කිව්වට තරහ වෙන්න එපා, ඔය උඩ තියෙන කාර් එකක්වත් සුපර් කාර් කැටගරි එකට වැටෙන්නෙ නෑ, සුපර් කාර් කියන්නෙ 286 BHP හෝ ඊට වැඩියෙන් තියෙන ජැපනීස් කාර් වලට
  18. GihanFX

    ::::::Preferential Votes – Colombo Distric::kolaba manapa::::::

    එහෙම බැලුවොත් යුද්දෙදි හමුදාවට නායකත්වය දුන්න ෆොන්සේකාටනෙ වැඩි ඡන්ද යන්න ඕන , ෆොන්සේකාට ඡන්ද ලක්ශයක් වත් නැහැ, ඒත් විමල්ට ලක්ශ තුනකට කිට්ටුයි, මිනිස්සු විමල්ට ඡන්දෙ දුන්නෙ මිනිහගෙ කතාව නිසා, බලමුකො කියෙව්ව වගේ වැඩක් කරයිද කියල
  19. GihanFX

    ::::::Preferential Votes – Colombo Distric::kolaba manapa::::::

    විමල් කියවනව විතරයිනෙ, අද වෙනකං රටේ දියුනුවට කිසිම දෙයක් කරල නැහැනෙ
  20. GihanFX

    මේ අක්කා පාර්ලිමේන්තු ගියා නේද???

    අනර්කලී, උපේක්ශා වගේ උන්ට චන්දෙ දෙන හරක් ඕව බලන්නෙ නෑ බන්

    No contents