සිංහලේ කිව්වම කවුරුත් කලබල වෙන්න එපා
සිංහල භාෂාවේ මූලය වන සංස්කෘත භාෂාවට අනුව සිංහල යන්නෙහි තේරුම සිංහයාගේ ලේ යන්නයි. නමුත් මෙතනදි සිංහ යන්නෙන් අදහස් කරන්නේ සිංහයන් බඳු වූ මිනිසුන් බව අදහසයි. එනම් සිංහයෙක් බඳු තේජසක් සහිත වීරයෙක් යන්නයි. සෙරෙන්ඩිව, සෙරෙන්ඩිවුස්, සිර්ලෙඩිබ, සිහල, සිංහලේ...