1. labu gediya

    ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් අන්නාසි ගෙඩිය මොකක්ද... ........... අලියා නොයන ඉනිමග මොකක්ද...

    ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් අන්නාසි ගෙඩිය මොකක්ද... ........... අලියා නොයන ඉනිමග මොකක්ද.... අලියා නොකන ගිනි දල්ල මොකක්ද....
  2. labu gediya

    කෙල්ල සුපුන්..

    කෙල්ල සුපුන්..
  3. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපෝ නැහැ චොප්පේ මහත්තයෝ මම වැලිගම...
  4. labu gediya

    අත්තක් උඩ බුම්මාගෙන, කටු රෙද්දක් පොරවාගෙන, කොස්ගෙඩිය මොකක්ද... ඔට්ටුයි බැරුවට...

    අත්තක් උඩ බුම්මාගෙන, කටු රෙද්දක් පොරවාගෙන, කොස්ගෙඩිය මොකක්ද... ඔට්ටුයි බැරුවට...
  5. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වැහි #යියට තෙමිලා, මටත් හෙම්බිරිසාව...:(
  6. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඒත් අවුලක් නැහැ බං... ඇවිදින්න ගොඩක් තැන් තියෙනවා... බයිට් නම් ගෙදරින් සෙට් කරගන්න පුළුවන්... එන්න කලින් කියන්න හොඳේ.... ඊයේ තරිඳුව ඇවිත් ගියා...
  7. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහෙම ඉන්න එකාට බොන්න දෙන කොකා කෝලා එකට කලින්ම කලවම් කරලා තියෙන්නේ... ටිකකින් ඌත් සෙට වෙනවා අපිටම...:lol:
  8. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කඩේ අයිති කාරයොන්ගේ පුතානේ බං අපිව එක්කන් යන්නේ... කොයි වෙලේ බැලුවත් උගේ අතේ රුපියල් 20කට වඩා ඇත්තෙම නැහැ... ඉතින් ඌ තමයි නිවාස ප්‍රශ්නේ විසඳන්නේ... ඒ යන ගමනුත් කියන්නේ නෙක්ස්ට් වීක් මගේ ගානේ මචං කියල.. ඒ වීක් එකෙන් එහෙම තමයි... නෙක්ස්ට් වීක් බාලගිරි දොශේ වෙනවා ඌට... ගොඩක් වෙලාවට බිවුවම හොල්මන්...
  9. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එන්න පුළුවන් මචං... ඒත් මට ගෙදර එන්න වෙන්නේ කොහොමද මහා රෑ... 9.45 වෙද්දී අන්තිම හයිවේ බස් එක යනවලු... පාරේ ඉන්නත් බැහැනේ බීල... ඒ ප්‍රශ්නෙත් බලන්න වෙනවා මට එන්න කලින්...
  10. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දවසක් මරු වැඩක් උනා... ඒ සීන් එකෙන් පස්සේ ඌ අපි එක්ක බොන්නේ නැහැ නොන්ඩියට... කට්ටිය එකතු වෙලා බොනවා හොඳේ... බයිට් එකට චිකන්... ඒ අස්සේ එකෙක් හරක් මස් ගෙනත් සුප් එකක් හදලා... දැන් කට්ටිය සුප් බීල... දන්නවනේ ඉතින් සුප් බීල මස් කටුත් සුප්පනවනේ... එකෙක් ඉන්නව ඌ හරක් මස් කන්නේ නැහැ... ඒත් අපි රහ කර...
  11. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අතේ සල්ලි තියෙනවා දැක්කම යාලුවෝ පොරකනවා යන්න... ඒත් උන් බොද්දි අපිව හලනවා...
  12. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බෝනස් එකට තමයි සෙට් වෙන්නේ අපි නම්... නැත්නම් කොන්ත්‍රාත් පදනමේ එවුන්ට පඩි දවසට උන්... අපිට පඩි දවසට අපි... බොන්නත් ආසයි... අරුගේ බාර් එකට යමුද...
  13. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දේශපාලන වගේ මාතෘකාවක් ආවොතින් කන ඇහිලා බොන්න විදියක් නැහැ... අපේ ඉන්නේ හතර දෙනයි මහින්ද මහත්තයාගේ පැත්තේ.. අනිත් සේරම අනිත් පැත්තේ... ජේවීපි එකයි... අපි සෙට් වෙන්නෙත් වැලිගම මුහුද අද්දරේ රෙස්ට් එකක... හපෝ එපා වෙනවා... ගොඩක් වෙලාවට මොකෙක්ගේ හරි කුණු ගොඩක් ඇදගෙන ඌට බනිනවා සෙට් එක එක්කම... මරු...
  14. labu gediya

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කරමුකෝ... එළනේ... ඔන්න සිංහලෙන්ම ගැහුවා....:lol: අරු අපේ ගෙදර එනවා කිවුව කොහොමත්... දිනුකය.. ඌවත් සෙට් කොරගමු...

    No contents