අදට_සිව් _වසරයි
යාලුවනේ අදට මම එලකිරි එකට ඇවිත් වසර හතරක් වෙනවා...2007 මාර්තු 30 වෙනිදා මම එලකිරි එකට සෙට් උනේ සිංදු Download කරන්න...Forum එක ගැන මට වැටහීමක් තිබ්බෙ නෑ...:nerd: :nerd: ටික කාලයක් යනකොට තමා එලකිරි එකේ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගත්තෙ... :) :) අවුරුදු හතරක් හිටියට අනිත් අය තරම්...