උබ කවදාවත් අරොවානා වගේ ලොකු මාළු හදල නැත්තම් මුලින්ම silver එකෙක් ගනින්,
අරොවානා එකෙක් දාන්න නම් මචන් tank එක අඩි 5ක් වත් දිග වෙන්න ඕනේ. පළල අඩි 3ක් වගේ වත් ඕනේ. උසත් අඩි 2ක් 3ක් වගේ ඕනේ.
මුලින්ම පොඩි එකෙක් ගන්න අඟල් 6ක විතර. ඊට වඩා පොඩි උන් ගන්න එපා. tank එකට දාන්න කලින් tank එකට හොද ෆිල්ටර්...