මචන් මම කියන්නේ නම් රටේ මිනිස්සු සමහර අයට දැන් ලොකු ප්‍රශ්නයක් තිබුනට අනිත් අය new year එක celebrate නොකර ඉන්න ඕනේ නෑ කියල. දුකට පත් උන මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි. ඒත් එකෙන් අදහස් වෙන්නේ නෑ හැමෝම new year එක celebrate කරන්න සල්ලි වියදම් කරන්න ඕනේ නෑ කියන එක. මොකද එහෙම බැලුවොත් අපිට එක new...