1. Mozilla

    ඉතින් කොහද තොට ගරු කරලා කථා කරන්නේ අපි? :(

  2. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඇයි ඇයි උටත් පුතෙක් ද? :oo:
  3. Mozilla

    හා අයියේ ..මේකේ පාට වෙනස් කර ගත්තොත් මොකද? ගැනු පාටයි නේ :(

  4. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඒ අයියා හරි හොදයි නේද? ඔයයි මායි විතර ඒ සින්දුවට එකතු කර ගත්තේ...:) අනිත් එක මේකේ එක එක උන් එකක්ක වැඩිය බජනෙට යන්න එපා :oo::)
  5. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අරු මට ඉක්මනට ඉවර වෙන සින්දුවක් දුන්නේ බං :(
  6. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අඩෝ Thanks මගේ ඉල්ලීම ඉටු කලාට.....ජය වේවා!!!!!
  7. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මාත් හොදයි අනේ...තර්ජන,ගර්ජන හමුවේ නොසැලී ඉදිරියට යනවා ඉතින් :) xam අනං මනං කොහොමද?අවුලක් නැනේ?:oo:අවුලක් උනත් මට කරන්න දෙයක් නැ ඉතින් :( :shocked: මං මළොත් උබට පියෙක් වෙන්න බැ සහෝ :(
  8. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    කව්ද යකෝ අද මේක කරන්නේ? මගේ නම කිව්වේ නැ තාම :angry:
  9. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    උබ කොහෙද යන්නේ? :)
  10. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    :oo::eek: තරහට නෙමෙයි මචන්...ඕක නිසා තමයි අපි ඊයේ හිනා උනේ පට්ට ආතල් එකක් ගත්ත බං උබෙයි ටිට් ගෙයි මේ ලගදි ඉදලා මොකක් හරි ජිල් මාට් එකක් තියෙනවා :oo::frown:
  11. Mozilla

    Wish කරන්න වරෙල්ලා

    තාත්ති bamp
  12. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    සත්තු කුඩු කරන එක නතර කල පොයෙන් පස්සේ :(
  13. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    පෙට් ගොඩක් කාලෙකින් දැක්කේ....මොකෝ උනේ? කොහොමද ඉතින්?:) දැන් බබාලා කි දෙනක් ඉන්නවද?:oo: අපේ ගෙවල් පැත්තේ මේ දවස් වල පොලොස්,අබුල් පේර,නෙල්ලි එහෙම තියෙනවා....ඕනිනම් කියන්න එවන්නම් :)
  14. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මට විතරයි...කාවවත් එකතු කර ගන්න එපා :frown: :eek: $500 දියන් වඩේ ගොඩ
  15. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....
  16. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    පට්ට ආතල් එක මචන් එකනම්.ඊයේ රැ මං කැගහලා හිනා උනා බං....පට්ට පට පට
  17. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මගේ නම කිව්වේ නැ..මට සින්දුවක් දීපිය....කව්රුත්ම එකතු කර ගන්න එපා....මං විතරයි :dull:
  18. Mozilla

    2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මාත් ආවා ඔයි...පොඩ්ඩක් පරක්කු උනා :(

    No contents