මචන් අන්තිම ටික කියවල මට සැහෙන්න අවුල් ගියා....ඔ ලෙවල් වගේ පොඩි වයසකදී උඹට වෙච්ච සිද්දිය අනුවේදනීයයි.....බ්ලොග් එකෙය් පසු වදනයි, චරිත ගැන විස්තර කියෙව්වේ ඇස වල කඳුළු පුරවගෙනයි....හදවතින්ම උඹ ගැන feel උනා මට.....මගෙය් ප්‍රථම ප්‍රේමය තමයි අවුරුදු 15 කට පස්සේ wife වෙලා අවුරුදු 8ක් තිස්සේ පවුල්...