පොලිස් රිපෝට් එකේ වැඩේට උපරිම සති 3ක් යනවා. පොලිස් රිපෝට් එකක් ගන්න ඉස්සර වෙලාම කරන්න ඕනේ මේ ලින්ක් එකේ තියන ෆෝම් එක බාලා එකේ තියන විදියට පුරවන්න ඕනේ
https://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate
මේ ෆෝම් එක පුරවලා තමන්ගේ ID කොපි 2ක්, පාස්පෝට් කොපියක්, රුපියල්...