හැමෝටම එහෙම වෙන්නේ නෑ මචන්. යනවා නං හොඳ තැනකින් වැඩේ බලලා කරගෙන යන්න ඕනේ. මම කලින් යන්න ගියේ ලංකාවේ ඒජන්ට් කෙනෙක් හරහා. ඔෆර් ලෙටර් එක ගෙනත් දෙන්න රුපියල් 30,000ක් ඉල්ලුවා. ඊට පස්සේ වීසා හම්බුනාට පස්සේ ඉතුරු 30,000 ඉල්ලනවා. වීසා වලට සබ්මිට කරන්න ලෝකේ නැති නන්නත්තාර දේවල් ඉල්ලනවා. එපා වෙලා හිටියේ...