එහෙම කියන්න එපා බං . :oo:
හුදකලාවේ ඉන්න සමහර අය කැමතියි තමන්ගේ අලුත් අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න . :(
අනික මේක මුගේ පලවෙනි පීට්සා එක නේ බං . :dull:
ඕනෑම දෙයක් පලවෙනි වතාවට පාවිච්චි කරද්දී අමුතු ෆීල් එකක් එන්නේ බං :rolleyes:
එක නිසා මොනවත් කියන්න එපා පවු . :yes:
එළකිරි එකට අලුතෙන් එන...