1. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    කොහොමද ට්‍රිප ? ආතල් ද ? :D
  2. Anuja methsara

    ගඩොල් කියමින් සිටි එයාර් ටෙල්

    මෝඩ කොමෙන්ට් අතර වැදගත් ප්‍රශ්නයක් .. කාට හරි කියන්න පුලුවන්ද උත්තරේ ? :yes:
  3. Anuja methsara

    මූන kalu වෙනව බන්.

    කොල්ලෝ මන් නම් හිතන්නේ ඔයාට තියෙන්නේ මානසික ගැටළුවක් .. ඒ කියන්නේ ඔයා ඒ ගැන හිතනවා වැඩි ඇති :yes:
  4. Anuja methsara

    පුළුවන් නම් කියන්න .. මේ කවුද .. ?

    පුළුවන් නම් කියන්න .. මේ කවුද .. ? පුළුවන් නම් කියන්න .. මේ කවුද .. ? :D
  5. Anuja methsara

    Airtel ඉවරයි>>>>>>>

    me mokak da ? http://www.ericsson.com/lk
  6. Anuja methsara

    Airtel ඉවරයි>>>>>>>

    කවුද කවුද ? :D
  7. Anuja methsara

    Airtel ඉවරයි>>>>>>>

    තව එකෙක් එනවා නම් කොච්චර හොදද .. :D එත් එන්න කැමති නැහැ බන් කවුරුවත් ... :( මොකද ලංකාව පුංචි රටක් නේ :yes:
  8. Anuja methsara

    Airtel ඉවරයි>>>>>>>

    එයාර්ටෙල් ලංකාව දාල යන එක ගැන නම් ගොඩාක් දුකයි . :( අපි අද මෙහෙම ඕන ඕන විදියට කතා කරන්නේ එයාර්ටෙල් නිසා . :yes: ඔය මහා ලොකුවට අපි නම් ඩයලොග් අපි නම් මොබිටෙල් කියලා comment දාන උන්ටත් රුපියලට දෙකට කෝල් කරන්න අවස්තාව උදා උනේ එයාර්ටෙල් ලංකාවට ආව නිසයි . :yes: මතකද එයාර්ටෙල් එන්න ඉස්සෙල්ල ලංකාවේ...
  9. Anuja methsara

    Fling Fish

    oka Download karanna epa ban aparade.. mama baluwa oka . melo rahak naha
  10. Anuja methsara

    අපේ ලගම කෙනෙක්ට පිළිකාවක් හැදුනොතින්

    අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි මචං. රෙප් ++
  11. Anuja methsara

    RAJA-PAKA international Airport.

    dan da oka dakke ? Lol .. Rep - 7 :(
  12. Anuja methsara

    වයස අවුරුදු 40 වෙද්දි ජේවිතෙ මොනවගෙ අරමුනු&#35

    ජිවිතේට අරමුනක් තියනම් එලකිරි ඉන්නවද ? :lol:
  13. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔය තියෙන්නේ ලොක්කා බඩු
  14. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    මචෝ මේ දවස් වල නවොද් ලොක්කා ගේ එක කැඩිලා . :( පොඩ්ඩක් ඉන්න බලන්න මම ලොක්කා එක්ක කතා කරලා බලන්නම් :)
  15. Anuja methsara

    එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

    උබ ගාල්ලේද , නැත්නම් අම්මා හෝ තාත්තා ගාල්ලේ ද ? :confused: …මොකද ඔය වචනේ අපි ඇර ලන්කාවේ කිසි කෙනෙක් භාවිත කරන්නේ නැහැ .. :D

    No contents