1. DJT_Online

    ඔන්න ආවා ජපානෙන් අලුත්ම ත්‍රී වීල් ලංකාව&#349

    ජපනා කොහොමහරි ඉංදියන් කාරයාව කොපි කරා...... :D :D
  2. DJT_Online

    ඉන්දියාව අඟහරු වෙත යානයක් යවයි...

    අපි මෙහෙ ඉඳන් ඉංදියාව අඟහරු වලට ගියා ඇයි අපට බැරි උනේ කියනවා වගේ ඉංදියන්කාරයෝ එහෙට වෙලා ලංකාවේ හැමෝටම වැසිකිලි තියනවා ඇයි අපිට එහෙම නැත්තේ කියලා හූල්ලනවද දන්නේ නෑ... :P
  3. DJT_Online

    ලොරි ගැන දන්න අය එන්න

    එක අතකට හිතෙනවා බං මොන පු*කට මෙච්චර ගනන් දීලා ලොරි ගන්නේ කියලා. මොකද ඉතින් Brand new Isuzu එකට ගෙවන හයර් එකමයි ටාටා ලඩ්ඩටත් හම්බෙන්නේ......
  4. DJT_Online

    ලොරි ගැන දන්න අය එන්න

    මම දැකලා තියන ගොඩක් ඔය මොඩල් ටාටා ඒවා ඉක්මනට ලදරන් වෙනවා බං. සමහරවිට overload පටවන නිසාද දන්නේ නෑ. මම හිතන්නේ ඕකේ recommend බර ටොන් 6 යි. අපේ අය ඕකට ගහන අඩුම බර ඉතින් ටොන් 10 නෙ. ඉතින් අහන්න දෙයක් නෑ. මට පේන විධිහට උබේ උවමනාවත් ටොන් 6 ක් විතර වගේ තමයි. ඒ කියන්නේ ඔය ටාටා එකේ පටවන්න පුළුවන් උපරිම...
  5. DJT_Online

    ලොරි ගැන දන්න අය එන්න

    මේ price range එකට නම් ජපන් ඒවා හොයන්න නැති වෙයි බං.... ඉංදියන් කෑල්ලක් තමා බලන්න වෙන්නේ.........
  6. DJT_Online

    ලොරි ගැන දන්න අය එන්න

    මචං ඔය ලේලන්ඩ් models ඔක්කොම අළුතෙන් ආපුවා නේද?? ඒක හින්දා ඒවා ගැන නම් වැඩි විස්තරයක් කියන්න දන්නේ නෑ. කෝකටත් පරණ model එකකට ගියොත් හොඳයි කියලා හිතෙනවා මට නම්. මොකද ඕවගේ ලෝකෝත්තර ලෙඩ එන්න පුළුවන්. මොකද ඉතින් ඕවා ජපන් වාහන වගේ test කරලා එවන ඒවා නෙවේනෙ........ ;) :P ලංකාවේ පාවිච්චි කරපු ලොරියක්...
  7. DJT_Online

    Nonstop එකක්

    https://www.youtube.com/watch?v=D3eHCJ6d1RQ mekada balapan.... (mage reply box eke icons ekakwath weda karanne ne ban youtube link karanna :( )
  8. DJT_Online

    ලැජ්ජ Sinhala ( සිංහල )

    මටත් ඕවා දිරවන්නේ නෑ මචං.... සිරාවටම කියන්නම් මම ඔය වගේ තැන් වලින් කන්න තරම් උස නෑ... අමාරුවෙන් හොයන එකෙන් රු. 200 ක් දීලා ආප්ප කන්න බෑ..... ආප්පයක් කන්න ඕනේ නම් පාර අයිනේ තියන කඩේකින් කනවා.... රු. 1000 ක් විතර දීලා වේලක් කන්න බැහැ.... උපරිම රු. 400 කින් විතර ෂේප් කර ගන්නවා.... මම මං ගැන දන්න...
  9. DJT_Online

    ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

    ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනවා.... මම නම් හිතන්නේ JVP එක වගේ කතා කරන පක්ෂයක් අනිවාර්යෙන් විපක්ෂෙ ඉන්න ඕනේ.... එතකොට තමා මිනිස්සුන්ට ආණ්ඩුවේ තියන කේස් දැනගන්න පුළුවන් වෙන්නේ..... අනික විපක්ෂෙ ඉන්නකොට තමයි හැමෝම බුදු වෙන්න හදන්නේ.... බලය ලැබුණාම ඉතින් කියපුවා මතක නැති වෙනවා........
  10. DJT_Online

    සැමියා රට ගොස්‌,බිරිඳ 16 ඥති පුතා සමග පැන ගිහ&

    හම්බ කරන්න ගෑණි රට ගියොත් මිනිහා වෙන ගෑණියෙක් එක්ක යනවා.... මිනිහා රට ගියොත් ගෑණි වෙන මිනිහෙක් එක්ක යනවා.... අන්තිමට පවුලත් ඉවරයි... ළමයි මහ මග..... සල්ලිත් නෑ.......... :(
  11. DJT_Online

    DVD to pen drive

    thanks මචං... 1GB convert වෙන්න කොච්චර වෙලා යනවද??
  12. DJT_Online

    DVD to pen drive

    මචංලා.... DVD එකක තියන film එකක් TV එකකින් බලන්න පුළුවන් විධිහට pen drive එකකට convert කරගන්නේ කොහොමද?? මොනවද පාවිච්චි කරන software??
  13. DJT_Online

    ශානී පෙරේරා… අම්මියෝ!!!

    මේ අක්කා එකකො ගලේවෙල.. නැත්තම් තංගල්ලේ........ ;)
  14. DJT_Online

    බොදුබලය_ඡන්දයට

    තවත් හෙළ උරුමයක් වෙයිද???
  15. DJT_Online

    Nice Girl!!!!!!!!!!!!!!!

    රබර් පු*ක් ද කොහෙද........... :D :D
  16. DJT_Online

    Iraj Weerarathne

    මම නම් හිතනනේ ඉරාජ්ට යම් හැකියාවක් තියනවා. ඒක ගායනයට හෝ වාදනයට හෝ marketing හෝ මේ ඔක්කොටම හෝ වෙන දේකට වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අද ඔහු වෙන අයට වඩා වෙනස් තැනක ඉන්නේ. ඉරාජ්ට කුමන හෝ හැකියාවක් නැහැ කියලා බැහැර කරන්න බැහැ. මොකද සංගීතය පැත්තෙන් ඔහු අද ප්‍රසිද්ධ චරිතයකක්. මම නම් හිතනනේ "ලංකාවේ...
  17. DJT_Online

    ගැටළුව_#1

    උත්තර 3 ක් තියනවා කියලා මුලින්ම හිතාගන්න පුළුවන්.... 01. නාමලී: හරි සමන්මලී: වැරදි සපුමලී: වැරදි 02. නාමලී: වැරදි සමන්මලී: හරි සපුමලී: වැරදි 03. නාමලී: වැරදි සමන්මලී: වැරදි සපුමලී: හරි 01. "නාමලී: මාගේ අංකය පලමු අංකය වේ" කියන එක හරි නම් "සපුමලී: මාගේ අංකය පළමු...
  18. DJT_Online

    නිකල්_පේනට්

    පේන්ට් එක කොහෙද බං ගන්න තියන්නේ? පේන්ට් කරන බුවෙක් නම් හොයාගන්න පුළුවන්....
  19. DJT_Online

    නිකල්_පේනට්

    නිකල්_පේන්ට් ප්ලාස්ටික් වලට මේ වගේ නිකල් පෙනුමක් ගන්න ස්ප්‍රේ කරන පේන්ට් එක මොකක්ද?? කොහෙද ගන්න තියන්නේ??

    No contents