හුටා. වරදියටනේ කියෝලා තියෙන්නේ.
පොදුවේ ගත්තම ජිවිතේ ගෙවන්ඩ ටිකක් අමාරු වෙනවා. දැලි පිහියෙන් කිරි කරනවා වගේ වැඩක්. ඕක හෙන කම්පිලිකෙටඩ් scene එකක් මචං. තනිකරම diffend වෙන්නේ කෙල්ලගේ ආකල්ප මත. :baffled:
කෙල්ලව උපරිමෙන් study කරපං.
දවසක වෙන් වෙන්න උනත් ලස්තිපිට බහින්න වෙනවා. එක පැත්තක සල්ලි වැඩි...