සභිකයන් 8325 ට පඩි ගෙවන්න

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සභිකයන් 8325 ට පඩි ගෙවන්න

    සභිකයන් 8325 ට පඩි ගෙවන්න කෝටි 156ක අමතර වියදමක් රජයට දැරීමට සිදුවී ඇත.....!

    බැසිල් ල හදපු චන්ද ක්‍රමයේ උන්නේ නියෝජිතයෝ 4100. යහපාලන ආණ්ඩුව ඒක ඩබල් කළා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ ගොන් වැඩ තමයි ඔය...දැන් හරිනෙ ඌටම ඒක පාරාවල්ලක් උනා..ඔය මන්ත්‍රීල ගාන වැඩියි ඕව අනිවාර්යෙන් අඩු කරන්ඩ ඔනෙ...අනික කොඨ්ඨාස සහ සමානුපාත ක්‍රමය අතර අනුපාතය බැසිල්ගෙ යෝජනාව විදිහට 70%-30% කරන්ඩ ඔනෙ..දින්න පැත්තෙ එකාලට මොන පක්ශෙක උනත් සාර්තක පාලනයක් ගෙනියන්ඩ බලේ තියෙන්ඩ ඔනෙ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    23.gif

    දෙයි හාන්දුරුවනේ.....
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Pissu hadenawa ooyi TNA eka chanda 330000k ganiddi seats 36 dinala SLFP+UPFA chanda 1400000k gattama seats 10kda koheda dinala tiyenne, ithin TNA ekata loku power ekak enawa chanda adu unath.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වැටුප් රහිත ගරු සේවයට දානවලු ඔන්න. ප්‍රවෘත්තිවල දැක්කෙ:rolleyes:

    ඔය පඩිය ගන්න නෙමෙයිනෙ මෙච්චර ලක්ශ ගානක් වියදම් කරන් අවුවෙ කරවෙවී කැන්වසින් ගියෙ. වෙන්නෙ පඩි ගෙවන්න වැඩිපුර කෝටි ගානක් යන එක නෙමෙයි. ඉස්සර ගහපු ගැහිලි ඩබල් වෙන එකයි වෙන්නෙ හොරු ඩබල් උනහම.:rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය ක්‍රමේ දාගත්තෙ රාජපක්ෂට ගහන්න ඕනනිසා බන් මුන් ඔච්චර හිතුවෙ නැහැ ඒ පැත්ත ගැන විතරයි හිතුවෙ, අන්න්තිමට එයාලගෙම අතේ පත්තුවුනා...
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔය ක්‍රමේ දාගත්තෙ රාජපක්ෂට ගහන්න ඕනනිසා බන් මුන් ඔච්චර හිතුවෙ නැහැ ඒ පැත්ත ගැන විතරයි හිතුවෙ, අන්න්තිමට එයාලගෙම අතේ පත්තුවුනා...

    :yes::yes:

    ගරු සේවය තිබ්බත් වැඩක් නෑ. එකත් එක්ක කොමිස් ගහන්න පෙළඹෙනවා :oo: වියදම් කරපු සල්ලි හොයන්නත් එපැයි.

    අපේ ගමේ පැරදුන එකෙක් 30lak++ වියදම් කරා. ප්‍රාදේශීය සභා වලට පහුගිය මාසේ විතරක් :sorry:

    උන් ඔව්ව හොයනවනේ කොහොමහරි :dull::dull: