1. Anuja methsara

    Ayyo Yfm

    සඳ තරු නිහඬයි ගහකොල නිසලයි මුලු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා .... අපි මොනවා කිවුවත් මේ ප්‍රෝග්‍රෑම් එක නම් එල බං .. සින්දු ටික පට්ට ..
  2. Anuja methsara

    Ayyo Yfm

    නෑ හ්හ්හ් .... ඇස් වල කඳුළු වේලෙන දවසක් එනවාආහ්හ් ...
  3. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔන්න හත්පාරක් රේප් කරා .. Rep +++ 7 :)
  4. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    එල එල නුවන් කොල්ලා .. මම දැන් ගෙදර ආවේ බං :)
  5. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    comment කරාට තෑන්ක්ස් කොල්ලා .. අනිත් දවසේ Comment කරද්දී Update එක Quote කරන්න එපා මචෝ :D
  6. Anuja methsara

    Ayyo Yfm

    :lol::lol:
  7. Anuja methsara

    Ayyo Yfm

    ඒ මොකෝ :shocked:
  8. Anuja methsara

    Ayyo Yfm

    :lol::lol:මාත් දැන් ඕක Type කරන්න ගියේ .. නවෝදි හ්හ්හ් ...:lol::lol:
  9. Anuja methsara

    Ayyo Yfm

    ඔන්න බස් එකක ජැක් එකක් වැදිච්ච කතාවක් දැන් යන්නේ :sorry:
  10. Anuja methsara

    Ayyo Yfm

    ආහ්හ් ... :yes:
  11. Anuja methsara

    Ayyo Yfm

    අඩෝ මමත් ඕක අහලා තියනවා :lol:
  12. Anuja methsara

    Ayyo Yfm

    ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න...
  13. Anuja methsara

    Ayyo Yfm

    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න...
  14. Anuja methsara

    Ayyo Yfm

    අයියෝ සල්ලී හ්හ්හ් ... :(
  15. Anuja methsara

    Ayyo Yfm

    මම ඩෙල්මා හ්හ් ... මම කරන්නේ හොටු හිට්ස් .. ආහ්හ් .. ම්ම්හ් .. අයියෝ සල්ලී හ්හ්හ් ... :sorry:
  16. Anuja methsara

    උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#!

    දන්නා කෙනෙක් මෙයාට උදවු කරන්න :nerd:
  17. Anuja methsara

    සින්දු කන ෆොන්ස්ලා

    දෙවනි එක නම් එච්චර අවුලක් නැහැ :) කොහොම උනත් මේ thread එක නම් තව ටිකකින් අයින් වෙන බව දන්නවා :lol:
  18. Anuja methsara

    Ayyo Yfm

    පොඩි එකා ???? :growl::growl:
  19. Anuja methsara

    Ayyo Yfm

    අඩේ .. හැම දාම යන එකක් ද ... :D මේක නේද ? https://www.facebook.com/yfm927 මුන්ට හිරු ලාටත් වඩා Likes තියනවා නේ බං ? Y Fm කියන්නේ ගොඩාක් කල් ඉඳන් තියන එකක් ද ? :shocked:
  20. Anuja methsara

    Ayyo Yfm

    කගේ හරි ලග ඊයේ ගියපු මේ ප්‍රෝග්‍රෑම් එකේ Recordings ටික තියද ? :D තියනවා නම් දෙන්න .. ලොකු පිනක් .. :P

    No contents