"හරි නරකයි...කපටියා..නපුරා...මං තරහයි ඔයා එක්ක.තරහම තරහයි.." පව් නදීගෙ මූණ අඳුරු වෙලා ගිහින්.
"අනේ ඉතින් විහිළුවක්නෙ කලේ නදී.කෝ ඉතින් හිනා වෙන්න දැන්."
නදී බොරුවටමයි ගොඩක් වෙලාවට මාත් එක්ක තරහ වෙන්නෙ.ඔයාට ඕන මං ඔයාගෙ ලඟ තොඳොල් වෙනව බලන්න.ඒක කිව්ව ගමන් නදී අපූරුවට හිනා වෙලා මාත් එක්ක කෑම මේසෙ...