This is the reality, ඒත් බං අපේ උන්ට පුළුවං හොද game එකක develop කරන්න mobile OS එක්කට android, ios, windows වගේ. බලහං candy crush ($800,000 per day), angry bird, temple run, subway surf, flappy bird වගේ. ඒත් ඉතිං ඒවා කරන්න කාටවත් මතක නෑනේ. Team එකක් සෙට් වෙලා කරානම් කිසිම අව්ලක් නෑ. අපේ උන්ට...