අපි කව්රුත් දන්නවා විකීපිඩියාව නැතුව දෙයක් ගැන හරි විස්තරයක් ලබාගන්න බැරි බව.
ඒ තරමටම අපි විකීපිඩියාව මත යැපෙනවා.
නමුත් දැන් දැන් විකීපිඩියාවටත් ලංකාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු වගේ කට්ටියක් අනං මනං දාලා පොඩි ලමයින්ට විකීපිඩියා තහනම් වන තරමට වැඩ කරනවා වගෙයි පේන්නේ
මේ විඩියෝව බලද්දී ඔය...