M3/M5 Natural Aspiration කාර් හින්ද ඒව යන්නෙ up to 3500cc කැටගරි එකට, Evolution and WRX STi ටර්බෝ නිසා ඒවට මල්ටිප්ලිකේශන් එකක් එනව, ඒකයි SL GT ඉවෙන්ට් එකේ ට්රෝක් කරපු එන්ජින් දුවන්න තහනං, ආසියාවෙ නීති නිසා super car කියන කැටගරි එකට වැටෙන්නෙ හෝස්පවර් 286 හෝ ඊට වැඩි කාර්, ඒවත් JDM වෙන්න ඕන, දැන්...