1. Chikamawa

    බයියෙක් කුලප්පු වෙලා!

    නිදහස් උත්සවේ වැඩියෙන්ම දෙමල මුස්ලිම් අය ඉදල තියෙන්නෙ.
  2. Chikamawa

    බයියෙක් කුලප්පු වෙලා!

    කියල වැඩක් නෑ.
  3. Chikamawa

    මහින්ද කියන කතාව

    ලියල දෙන එක විතරයි ඉතුරු.
  4. Chikamawa

    බයියෙක් කුලප්පු වෙලා!

    බයියෙක් කුලප්පු වෙලා! යකෝ ජාතික ගීය දෙකට බෙදපු තොපිට හෙන ගහනව ගොමසේන. රටක් දෙකට බෙදන්න ජන මනස හදන්න තියෙන හොඳම විදිය මේක. ජාතික ගීය තමයි කොහෙ ගියත් කොතන උනත් උත්සවයකදි, පාසලේ උදේට, කාර්යාලයේදි මේ හැම තැනම ගැයෙන්නෙ/වාදනය වෙන්නෙ. ඉතින් දෙමල තැනක දෙමලින් ගීයකුත් සින්හල තැනක සිංහලින් ගීයකුත් ගයනව...
  5. Chikamawa

    මේක_ඉවර_වෙනකන්_බලන්න.

    katha karala wadak na
  6. Chikamawa

    මේක_ඉවර_වෙනකන්_බලන්න.

    ඒ දැන් නේ. පළාත් සභා චන්දෙන් මුන්ව පැරැද්දුවොත් ඇමති බුරුත්තම පනිනව මේ පැත්තට. එතකොට විපක්ශයේ බලය වැඩි උනොත් දෝශාභියෝගයක් ගෙන්න හරි අයවැය පරද්දන්න හරි පුළුවන්. පුංචි චන්දෙ පැරදුනොත් උන්ට ආණ්ඩුව කරං යන්න බැරි වෙනව සුවර්.
  7. Chikamawa

    මේක_ඉවර_වෙනකන්_බලන්න.

    පුළුවන්. 1) ඊලඟ අයවැය පරද්දන්න පුළුවන්. (අයවැයක් පැරදුනොත් ආණ්ඩුව විසුරුවන්න ඕනෙ) 2) දෝශාභියෝගයක් ගේන්න පුළුවන්. 3) කැරැල්ලක් කරන්න පුළුවන්. (හැබැයි මේක නම් මම අනුමත කරන්නෙ නෑ)
  8. Chikamawa

    මේක_ඉවර_වෙනකන්_බලන්න.

    පුළුවන්. පළාත් සභා චන්දෙදි මුන්ව පැරැද්දුවොත් ආණ්ඩුව පෙරලෙන්න තියෙන ඉඩ වැඩි.
  9. Chikamawa

    මේක_ඉවර_වෙනකන්_බලන්න.

    මේකට අපිට දැනට කරන්න පුළුවන් දේ තමයි මිනිස්සුන්ට මේ වෙන විනාසය පැහැදිලි කරල පෙන්නන එක. ජාතික ගීය දෙකට බෙදීම සුළු දෙයක් වගේ පෙනුනට ඒක රටම දෙකඩ වෙන්න ලොකු මුල් පියවරක්. අද හෙටම අපිට බලන්න පුළුවන් වෙයි දෙමල මුස්ලිම් අය සිංහලෙන් ජාතික ගීය වාදනය වෙනකොට ඒකට ගෞරව නොකර ඉන්න අවස්ථා. මොකද ඒ අයට වෙන...
  10. Chikamawa

    අවුරුදු 500ක් නිදාගත් ගැහැනියක්

    Thanks Buddy. රෙප් බැක් කරන්න බැලුව අද රෙප් ඉවරයිලු.

    No contents