පරිගණක අපරාධ පනත
පරිගණක අපරාධ පනත
තොරතුරු හා සන්නිවේදන තාක්*ෂණයේ ප්*රවණතාවයන් සැලකිල්ලට ගනිමින් නීති සමාලෝචනය කර ප්*රතිසංස්කරණය කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්*රී ලංකා රජය මගින් දියත් කර ඇත. මෑතකදී ඇමති මණ්ඩලය ගත් තීරණයකට අනුව. ශ්*රී ලංකා ලංකා සංවර්ධන ව්*යාපෘති ක්*රියාත්මක කිරීමට අවශ්*ය වන යෝග්*ය...