1. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං උඹට ඒ දේ තේරුම් ගියාට මේ බුරු පැටියාට ඒ දේ තේරෙන්නේ නැති හැටි බලපන්කෝ බං
  2. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    මොකෝ බං කට ඇරගෙන හා හා ගාන්නේ. පුරුද්ද ද නැත්නම් හැටි ද ? :lol: අනේ මන්දා.
  3. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං ඒත් අරූ දැන් කියපු දේ හරි කියලා නම් මට තේරුනා :lol:
  4. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    දැන් උඹ ටිකකට කලින් කිව්වා නේ කොහෙද බං මම කිව්වේ එහෙම දෙයක් ගැන කියලා.. :eek: අනේ බං එක පැත්තකට වේලා හිටපන් නිකන් කොඩියක් ගාණට හැම පැත්තටම වැනෙන්නේ නැතුව. :lol:
  5. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    ඇයි ඌ හම්බයෙක් හින්දා ද. :eek: දැක්කා නේ බං උඹලාට වැරදෙන්නේ ඕතනයි, :D මම නම් කවුරු වුනත් හරි දෙයක් කියලා තිබ්බා නම් ඒ දේ හරි නම් පිළිගන්නවා :yes: නැතුව මෙතන එකෙක් ගූ වලේ වැටිලා ඉන්න විදියට නම් ජිවත් වෙන්නේ නෑ බං :no: අනේ මන්දා උඹලා මේවා කවදා තේරුම් ගනි ද කියලා. :lol:
  6. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං මම දන්නේ නෑ, උඹව හදා ගත්ත එකෙක් ද නැද්ද කියලා, ඒත් උඹත් කාගේ හරි මව් කුසක ඉපදිලා ඉන්න විත්තිය අමතක කරන්න එපා බං :no: බැණ ගත්තාට කාරි නෑ, අහිංසක අම්මලාව ගාව ගන්න තරම් පහත් මානසිකත්වයක් නෑ මට නම්, :sorry: උඹ ගු වලේ නා ගත්තාට. :lol:
  7. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං මදි වගේ තවම පොස්ට් 4000 ගාණක් නේ 5000 වුනාමයි හිතට පොඩි නිදහසක් දැනෙන්නේ බං :D
  8. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං, බලන් යද්දි උඹේ කතාවේත් ඇත්තක් තියෙනවා. :lol:
  9. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ පලයන් බං යන්න, බලහල්ලා මට කවුරුත් සහයෝගය දුන්නාද කියලා, :eek: හේතුව හැමෝම දන්නවා උඹ හිතන එකෙක් නෙවෙයි කියලා මම , උඹ ගූ වලේ රිංගලා හිටියාට. :lol:
  10. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    දැන් වෙනත් මාතෘකාවකට යනවා ද බං බලහල්ලා කෝ එකෙත් හැටි නේ අනේ මන්දා :lol:
  11. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං, කවුද හරි කවුද වැරදි කියලා ඕන එකෙක්ට පෙනවා බං :D උඹට පෙනුනේ නැති වුනාට, :lol: එක නෙවෙයි බං ඇයි ඒ පාර උඹ මට Friend Request එකක් යැව්වේ ? :eek: මම හැම දෙයක් දිහාම වැරදි නිගමණයේ හිතන එවුන්ව යහළුවෙක් විදියට බාර ගන්නේ නෑ බං සමාවියන් ඒ ගැන.
  12. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    දැන්වත් මගේ බුරු පැටියාට තේරුම් ගියාද. දැන් එහෙනම් හොද පැටියා වගේ ගිහිල්ලා ඒ නා ගත්ත ගූ ටික හොදා ගනින් ඕය ලැජ්ජාව අහක දාගෙන. :lol:
  13. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං අරූ කියන දේ වෙනුවෙන් නේ බං මම කිව්වේ නැතුව කරබාගෙන හිටියා නම් ඒ බුරු පැටියා හිතාගෙන ඉදි ඌ හරි කියලා. :lol: අනේ මන්දා.
  14. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං :lol:
  15. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    මගේ හිත හොද බුරු පැටියෝ , උඹ මගේ මේ Thread එක දැක්කේ නැත්නම් මට මොනවා කරන්න ද බං දැන් වත් ඕය ගොම මොළේ කාට හරි කියලා සුද්ද කර ගනින් :lol:
  16. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං බලහන් කෝ කවුද මෙතන නගුට පාගාගෙන ගොම ගා ගත්තේ කියලා, ඌ ගොම අනා ගත්තාට කාරි නෑ, ඒ මදිවට අපේ ඇගෙත් ගාන්න හදනවානේ බං එකයි මූ එක්ක බැරි. :lol:
  17. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    උඹලාට තවම එකත් මතකයි ද බං අනේ මන්දා. :D
  18. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අන්න පොයින්ට් එක , ඕය තියෙන්නේ මොලේ තියෙන එවුන්ගේ අදහස්
  19. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    ඕය වගේ ගොම වැඩ කරන්න වෙන කවුරුත් නෑ බං ඌම තමයි, මම ඉතින් ඒ අසරණයාට මොනවාත් දෙන්න ගියේ නෑ. ඌ අසරණ වුනාට මම පළි නෑ නේ බං :lol:
  20. ||K~E~M~I~T~H||

    බොරු_ප්‍රචාර~Maliban

    අනේ මන්දා බං, උඹට පුලුවන් නම් ගණන් කරලා කියහන් කෝ, අනේ මන්දා:lol:

    No contents