1. R

    model photoshoot

    Niyamai machan. Photo eka right click karala copy image link eka meke ekata madata danna
  2. R

    windows 10

    ඕනේ ඩේටා බැකප් කරලා ක්ලීන් ඉන්ස්ටෝල් එකක් කරන්න. උඩින් දාන එක වැඩක් වෙන්නේ නෑ අනික ඩ්‍රයිවර්ස් පොඩ්ඩක් බලන්න ගොඩක් ඒවා වින්ඩොව්ස් 10 සපෝට් කරන්නේ නෑ
  3. R

    New Zealand PR

    මම දාපු ත්‍රෙඩ් බලන්න මචන්. වැඩි විස්තර ඕනේ නං PM එකක් එවන්න. NZ PR ගන්න මෙහෙ ඕනේ කරන ස්කිල් කැටගරි එකේ ඉන්න ඕනේ වෙනවා. එහෙම නැත්තන් එන්න ලේසිම විදිය තමයි ස්ටුඩන්ට් වීසා එකෙන් ඇවිත් අඩු කාලෙක කෝස් එකක් කරලා ජොබ් එකක් සෙට් කරගෙන PR ගන්න එක. හැබැයි ආපු සැරේ PR ගන්න බෑ ඒකට කාලයක් යනවා.
  4. R

    ✈✈ Aviation ✈✈

    A320 ekak. CAI indala CDG A320 yawanne ayi danne naa
  5. R

    My Auckland Plane Spotting Pictures

    Thanks machan. Ah is it. Which airlines bro?
  6. R

    ✈✈ Aviation ✈✈

    puluwan puluwan. ticket eka online book karanakota seat eka select karanna puluwan. ehema naththan ticket eka book karala iwara unama site ekata gihin booking refernace eka deela seat eka select karaganna puluwan. mama ra yana flight wala hama welawema isle seat eka book karanne. ude dawal...
  7. R

    My Auckland Plane Spotting Pictures

    Thanks bro. Are you in AKL too? Thanks machan Dawas kiyak kiwwe? mama dang inne AKL.
  8. R

    ✈✈ Aviation ✈✈

  9. R

    THE SHALLOWS - Official Trailer

    Deep Blue sea wage kathawak. maru athi
  10. R

    Graphic Designer Vacancy in Kandy

    මම දන්න තැනක ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකුට රස්සාවක් තියනවා. කව්රු හරි මේ අංශයේ රස්සාවක් හොයන එක්කෙනෙක් ඉන්නවා නං මට PM එකක් එවන්න මම විස්තර දෙන්නම්. :):)
  11. R

    Study in New Zealand free Seminar

    NZ bump. තව දවස් ටිකයි තියෙන්නේ යාලුවනේ සෙමිනාර් එකට. :)
  12. R

    shipping help

    කොළඹ තැපැල් හුවමාරුවේ EMS කියලා තියනවා මචන් පොඩ්ඩක් අහලා බලන්න. කුරියර් වලට වඩා පොඩ්ඩක් දවස් ගනී මම හිතන්නේ හැබැයි ලාබයි
  13. R

    Report torture him

    Done. Reported
  14. R

    Study in New Zealand free Seminar

    seminar is free bro. රෙජිස්ටර් වෙලා සෙමිනාර් එකට යන්න. එදාට ඔයාට ඔක්කම ඩීටේල්ස් දැනගන්න පුළුවන්. :)
  15. R

    Study in New Zealand free Seminar

    Hurry up guys. Get your self registered. Seats are limited:)
  16. R

    My Auckland Plane Spotting Pictures

    Nothing special machan. It's an old Canon 450D, Ef 70-200 f/4 L with a ef 1.4x ll extender
  17. R

    ✈✈ Aviation ✈✈

    No contents