ඔක්කොම එකයි ,මිනිස්සුන්ව තඹ දොයිදුවකට ගණන් ගන්නේ නෑ මුන්
මිනිස්සුන්ගේ වැඩි කැමැත්තෙන් එලවපු ජනපතිව ආයේ අගමැති කළා
මහින්දත් ලැජ්ජා නැතුව ගියානේ ,මුන් ඔක්කොගෙම මෙගා ඩිල් තියෙන්නේ
තමන් හම්බකරගත්තොත් දෙයක් තමන්ට තියෙයි
ඒ නැතුව ගිනි අව්වේ වේලි වේලි එක එකා වෙනුවෙන් කෑගැහුවට උන් උබලට දෙන දෙයක් නෑ...