වාහන ලීසින් සහ ඉන්සුවරන්ස් ගැටලුවක්.. මචන් මෙකය් සීන් එක.. අපෙ මල්ලිගෙ ට්‍රී වීල් එකක් තියනව.. ඒකෙ ඇරියස් එකක් තියනව... නොගෙවම ඉන්නෙ නෑ... එතකොට එයාලනේ ඉන්සුවරන්ස් එක දාන්නෙ.. දෙන් ෆිනෑන්ස් එකෙන් කියනවා ඔක්කොම ඇරියස් එක දාන් නැත්තන් කාර්ඩ් එක දෙන් නැ කියලා.... වාහනේ යන්නවත් බැ එ නිසා...මොකද...