1. rukshrulz

    Gewal palleha cade cella

    AKD කියල කුක්කු දෙකේ ගහගත්ත photo අලවන්නෙ. :yes:
  2. rukshrulz

    FUP නැති DATA package එකක් කියපන් කොල්ලනේ

    mobitel, dialog, hutch, airtel, tigo, etisalat, celltel, lankabel, etc. fb, whatsap, zoom, yt, whatever. FUP තියෙන්න බෑ.
  3. rukshrulz

    Galaxy S23 Ultra

    yes. correct.
  4. rukshrulz

    VGA වලට කරන්ටෙක

    120w kynne TDP eka wenna athi. idle thiyeddi 20-25w wage yanne.
  5. rukshrulz

    VGA වලට කරන්ටෙක

    120w gpu ekata witharak? idle? :eek:
  6. rukshrulz

    VGA වලට කරන්ටෙක

    මොකක්ඩ බන් gpu එක 300w අදින? :lol: :lol: :lol:
  7. rukshrulz

    Meka use karapu un innawada

    අනේ බන්. ඔය influence ල promote කරන ලබ්බවල් ගන්නෙ නැතුව තෙලක් දාපම්.
  8. rukshrulz

    මෙහෙම කරන්න පුලුවන්ද?

    එහෙම පුලුවන් අනුරාද.
  9. rukshrulz

    මේපාරනෙ නත්තල්

    vat ekata kalin badu gannwa kattiya gold hari ukas karala. ekai scn eka.
  10. rukshrulz

    Household cat food pellet machin.

    මේකෙන් මොකක්ද වෙන්නෙ බන් (2)
  11. rukshrulz

    ජුන්ඩ තුවාල උනා. mama dn mk?

    මගෙ නම් ලොකුවට එන්නෙ නෑ. පොඩි ගැටිත්තක් වගේ එන්නෙ. ඒකත් ඇති. සති දෙකක් වගේ විඳවනව. H2O2 ඉස්සර දානව තුවාල වලට. දැන් නම් දාන්නෙම නෑ. H2O2 වලට හොඳ cells උත් destroy වෙනව.
  12. rukshrulz

    ජුන්ඩ තුවාල උනා. mama dn mk?

    pilonidal ekak da? pilonidal කාලෙන් කාලෙට මගෙත් එනව. 2 week වගේ තිබිල නැති වෙනව. ආවම හරියට හේත්තු වෙලා ඉඳගන්නවත් බෑ. bike එකේ යන්නත් අමාරුයි.
  13. rukshrulz

    ජුන්ඩ තුවාල උනා. mama dn mk?

    danata cream ekak gawa. will c.
  14. rukshrulz

    ජුන්ඩ තුවාල උනා. mama dn mk?

    itn thuwala walata gana beheth kiyapan. "sofremycin" kiynne brand ekakne.
  15. rukshrulz

    ජුන්ඩ තුවාල උනා. mama dn mk?

    උබ විතරයි අඩුවට හිටියෙ. ඒකත් හරි.
  16. rukshrulz

    ජුන්ඩ තුවාල උනා. mama dn mk?

    පොඩ්ඩක් ඉඳපන් බන් 2nd page එකටවත් යනකන්. :angry:
  17. rukshrulz

    ජුන්ඩ තුවාල උනා. mama dn mk?

    27 kalla hambennth ynna thiynwa bn. ita kalin hoda wena ekak nadda :sorry: thuwala walta gana cream ekak gawa dn. ------ Post added on 1703400264

    No contents