වෙද මහතාගේ බෙහෙත............
එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.
මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ
අධෝමාර්ගයට (පස්ස පැත්තට ) ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි...